මේක ශෙයා කරපල්ල උබලගෙ ගමේ හිගන්නුන්ට පේන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ලංකාවෙත් මෙහෙම හුකන හරක් ඉන්නව වැඩිය නෑ හොද වෙලාවට
    තූ විතරක්, මම කට උල් කරගෙන හිටියෙ එකක් කියන්න, දැන් ඉතින් මුකුත් කියන්න බැ නෙ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    ඕකේ අවුල බන් , රටේ ආරිථික පරිහානිය සහ ජීවන ක්‍රමයේ වෙනස් කම් .

    කලින් පවුල් බලහන් , එක පවුලක හත අට ඉන්නේ සහෝදර සහෝදරියෝ . උනුත් කාල ඇදල , ඉගෙන ගෙන , ගෙවල් දොරවල් හදාගෙන , වැඩ කරන් හිටියනේ . දැන්නේ එකෙක් නඩත්තු කරන්නත් බෑ කියල වැලලෙන්නේ .

    කලින් මිනිස්සු වත්ත පිටියේ මොනවා හරි වවා ගත්ත , පිටින් කෑමට ගෙනාවේ බොහොම අඩුවෙන් . හුගක් දේවල් අහල පහල තියෙනවා . කොස් දෙල් , අල බතල වත්තෙමයි . කුබුරෙන් හාල් ටික . මිරිස් ගම්මිරිස් මුං , කවුපි හේන් වලින් . ඉතින් වියදම් අඩුයි .

    දැන් හැම දේම කඩෙන් නිසා වියදම වැඩියි . ඒකයි සීන් එක . 100ක් උපයනවා නම් 120ක් වියදම් කරන්න වෙලා . ඉතින් මිනිස්සුන්ට අමාරුයි . ඒකයි සීන් එක . අනික රටින් ගේන්න ඕන හැම ලබ්බම, විදේශ විනිමය වර්ධනයක් නැතිව , ආනයන ප්‍රමාණ ඉහල යනවා . එතකොට බැලන්ස් එක බිදෙනවා . ආදායම් වියදම් පරතරය වැඩි වෙනවා .

    රටේ තියෙන සම්පත් වලින් තරමකට හෝ ස්වයං පෝෂිත කරන වැඩ පිළිවෙලක් අනුගමනය කරන තාක් ඔය කතන්දරේ එම ම තමයි .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආදායම ලක්ශ 2ක් වත් නැත්නම් ලමයෙක් හදන එක තහනම් කරලා නීති දාන්න ඕනේ. කරි අඩුකුලේ නූගත් හිඟන සොන්නලු මීයෝ වගේ පැටවු ගහලා සහනේ ඉල්ල ඉල්ල කැරිම වදයක් දිදී හැමනෙන්නේ. එක්කෝ ඕකුන්ට වඳ සැත්කම් කරලා දාන්න ඕනේ වඳුරන්ට කලින්. :dull: :dull: :dull: රෙන්න පුකේ ගූ නැති උනත් සොන්නලුන්ගේ වලත්තු කමේ අඩුවක් නම් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :dull:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහරගම ටැටූ අක්කිගෙ කතාවත් ඔයිට ටිකක් සමානයි. හැබැයි එච්චර සෙනඟක් නඩත්තු කරන්නෙ නෑ. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා ඉන්නවා. තාත්තා නැතිවෙලා.

    හැබැයි මෙයාවුනත් මෙච්චර අමාරුවෙන් කරනවා කියලා හිතන්නත් අමාරුයි. මේකතාව ඒක පාර්ශ්විකයිනෙ. අස්වැසුම හම්බෙනවා ඇති. තව තාත්තා ජොබ් එකක් කරනවා ඇති. ආච්චිට සීයට පෙන්ෂන් එක, තව ඉඩම් එහෙම තියනම් ඒ ආදායම නැහැ කියන්නේ කොහොමද?

    ටැටූ අක්කිනම් ඇත්තටම මල්ලිලා දෙන්නයි අම්මයි බලාගන්නවා. මට හරි දුකයි

    ithin dan ubata mokakda thiyana prashne?
     
    ඩොක්ටර් ශාෆි ට කරන්න දුන්නෙ නැ නෙ ඉතින්
     
    • Haha
    Reactions: Mugen and Cypress

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    එකෙක් හදල මේ දෙවෙනි එකෙක් ගැන හිතන්නත් බැරුව ඉන්නෙ වියදම් දැකල.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔව්, ඊටපස්සේ අපි මැරි මැරි හොයන සල්ලි වලින් ටැක්ස් ගෙවනවා. ඒකෙන් බහුතරේ අයින් කරන්න ඕනි මුන්ව නඩත්තු කරන්න :angry: :angry:
     
    • Like
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මහරගම ටැටූ අක්කිගෙ කතාවත් ඔයිට ටිකක් සමානයි. හැබැයි එච්චර සෙනඟක් නඩත්තු කරන්නෙ නෑ. මල්ලිලා දෙන්නෙක් ඉන්නවා අම්මා ඉන්නවා. තාත්තා නැතිවෙලා.

    හැබැයි මෙයාවුනත් මෙච්චර අමාරුවෙන් කරනවා කියලා හිතන්නත් අමාරුයි. මේකතාව ඒක පාර්ශ්විකයිනෙ. අස්වැසුම හම්බෙනවා ඇති. තව තාත්තා ජොබ් එකක් කරනවා ඇති. ආච්චිට සීයට පෙන්ෂන් එක, තව ඉඩම් එහෙම තියනම් ඒ ආදායම නැහැ කියන්නේ කොහොමද?

    ටැටූ අක්කිනම් ඇත්තටම මල්ලිලා දෙන්නයි අම්මයි බලාගන්නවා. මට හරි දුකයි

    ඒ කවුද
    ටැටූ අක්කි. පොඩි ගාමන්ට් එකක් කරන්නෙ

    bRepOql.jpeg

    කීල්ස් කෙල්ල කතා කලාද බන්? යාලුව හරි? කොහොමත් උබට ලග්දිම ටැටූ කෙල්ලට ගානක් දෙන්න වෙයි.

    ;)
    නෑ බං. එක්කො යාළුවා ගිෆ්ට් එක දීලා නෑ. නැත්තං දීලා අර කෙල්ලගෙන් reply නෑ :(

    පස්සෙ මතක්වෙලා මැසේජ් එකක් දායිද මට?

    ithin dan ubata mokakda thiyana prashne?
    පව්නෙ බං ඉතින්..
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    ටැටූ අක්කි. පොඩි ගාමන්ට් එකක් කරන්නෙ

    bRepOql.jpeg

    නෑ බං. එක්කො යාළුවා ගිෆ්ට් එක දීලා නෑ. නැත්තං දීලා අර කෙල්ලගෙන් reply නෑ :(

    පස්සෙ මතක්වෙලා මැසේජ් එකක් දායිද මට?

    පව්නෙ බං ඉතින්..
    දායි දායි. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,705
    113
    Auckland
    ඕකේ අවුල බන් , රටේ ආරිථික පරිහානිය සහ ජීවන ක්‍රමයේ වෙනස් කම් .

    කලින් පවුල් බලහන් , එක පවුලක හත අට ඉන්නේ සහෝදර සහෝදරියෝ . උනුත් කාල ඇදල , ඉගෙන ගෙන , ගෙවල් දොරවල් හදාගෙන , වැඩ කරන් හිටියනේ . දැන්නේ එකෙක් නඩත්තු කරන්නත් බෑ කියල වැලලෙන්නේ .

    කලින් මිනිස්සු වත්ත පිටියේ මොනවා හරි වවා ගත්ත , පිටින් කෑමට ගෙනාවේ බොහොම අඩුවෙන් . හුගක් දේවල් අහල පහල තියෙනවා . කොස් දෙල් , අල බතල වත්තෙමයි . කුබුරෙන් හාල් ටික . මිරිස් ගම්මිරිස් මුං , කවුපි හේන් වලින් . ඉතින් වියදම් අඩුයි .

    දැන් හැම දේම කඩෙන් නිසා වියදම වැඩියි . ඒකයි සීන් එක . 100ක් උපයනවා නම් 120ක් වියදම් කරන්න වෙලා . ඉතින් මිනිස්සුන්ට අමාරුයි . ඒකයි සීන් එක . අනික රටින් ගේන්න ඕන හැම ලබ්බම, විදේශ විනිමය වර්ධනයක් නැතිව , ආනයන ප්‍රමාණ ඉහල යනවා . එතකොට බැලන්ස් එක බිදෙනවා . ආදායම් වියදම් පරතරය වැඩි වෙනවා .

    රටේ තියෙන සම්පත් වලින් තරමකට හෝ ස්වයං පෝෂිත කරන වැඩ පිළිවෙලක් අනුගමනය කරන තාක් ඔය කතන්දරේ එම ම තමයි .

    පවුලේ උන් 7-8ක් ඉදපු නිසා උන් හොදින් හිටිය නෙවෙයි එහෙම කොන්ට්‍රොල් එකක් නැතුව වැඩි උන නිසා තමා රටට හෙන ගැහුවෙ (Boomer generation)

    1950-1970 අවුරුදු 20දි රටේ ජනගහනය ඩබල් උනා. උබ හිතන්නෙ රටේ ආන්ඩුව ඔක්කොම පිනට දෙන සිස්ටම් එකක් හදල ඒක මේන්ටේන් කරන්න කොච්චර ගේමක් ගහන්න ඇති කියලද ඔය කාලෙදි ? රටේ බත් කන හරක් වැඩි උනාම උන්ගෙ ඉල්ලීමුත් වැඩි උනා. තාම ආන්ඩුවෙන් ඉල්ලනව

    ලක්ශ 50කට ඉඩ තියන රට කෝටි 2ත් පහු කරල වැලේ වැල් නැති වෙලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: ShiranthaG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    පවුලේ උන් 7-8ක් ඉදපු නිසා උන් හොදින් හිටිය නෙවෙයි එහෙම කොන්ට්‍රොල් එකක් නැතුව වැඩි උන නිසා තමා රටට හෙන ගැහුවෙ (Boomer generation)

    1950-1970 අවුරුදු 20දි රටේ ජනගහනය ඩබල් උනා. උබ හිතන්නෙ රටේ ආන්ඩුව ඔක්කොම පිනට දෙන සිස්ටම් එකක් හදල ඒක මේන්ටේන් කරන්න කොච්චර ගේමක් ගහන්න ඇති කියලද ඔය කාලෙදි ? රටේ බත් කන හරක් වැඩි උනාම උන්ගෙ ඉල්ලීමුත් වැඩි උනා. තාම ආන්ඩුවෙන් ඉල්ලනව

    ලක්ශ 50කට ඉඩ තියන රට කෝටි 2ත් පහු කරල වැලේ වැල් නැති වෙලා ඉන්නෙ.
    උබේ වයස කීයද කියහන්කෝ , ඕකට උත්තර දෙන්න .