Gartmore කාර් එකේ යන්ඩ පුලුවන්ද ?

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    කාර් එකේ යන්ඩ පුලුවන්ද ? ගිය අය විස්තර දාගන යමු
     
    • Haha
    Reactions: P Starlin

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    කාර් එකේ යන්ඩ පුලුවන්ද ? ගිය අය විස්තර දාගන යමු
    පුලුහන්.. හැබැ‍යි බලන්න කියලා තියෙන්නෙ තඩි තේවතු තමා. ටික වෙලාවකින් එපා වෙනවා හැබැ‍යි. ඔය පාරෙ තඩි බස් යනවා .. ඒක නිසා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනෙ. පාරෙ තාර දාල තියන විදිහට සමහර තැන්වල එඩ්ජ් එක ටිකක් ගනකමයි. සමහර විට බස් වලට ඉඩදෙන්න රිවස් කරන්න වෙයි
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    පුලුහන්.. හැබැ‍යි බලන්න කියලා තියෙන්නෙ තඩි තේවතු තමා. ටික වෙලාවකින් එපා වෙනවා හැබැ‍යි. ඔය පාරෙ තඩි බස් යනවා .. ඒක නිසා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනෙ. පාරෙ තාර දාල තියන විදිහට සමහර තැන්වල එඩ්ජ් එක ටිකක් ගනකමයි. සමහර විට බස් වලට ඉඩදෙන්න රිවස් කරන්න වෙයි
    thanks machan. really helpful. sort and sweet :D
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    කොහේ තියන එකක්ද බන් Gartmore කියන්නේ ?? උස්වැටකෙයියාවේද ?? වෙන දාන්න නම් තිබිල නැද්ද ??
     

    captain shan

    Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    lagatama yanna baha machan sedan type wage car wala. threeweel , nano wage puluwan, eth para patta aul podi parak tyenne walawal godak ekka, Ethana tynwa threeweel and podi nano wage deka thunak,
    fall eka udin pahalata watena thanatama yanna puluwan un ekkan yanwa 1500k da koheda gatta, mata nam eke athi deyak na bn giyata, aparade kiyala hithuna.
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,147
    680
    113
    gartmore falls yanwanm machan methanata (map location ) wenakan ona ekak yanna puluwan shape eke(chr ekakut giya)
    othanin passe threewheel mafia ekak tyenwa.yanna ba un gihin dannam kiyla hena podi durata loku ganak kada gannwa.othana idan payin pala.podda durai.giya kiyla balanna deyak nm na loku.

    menna me tika payin palayan.three wheel eke nm yanna epa patta podi durak

    1730383285203.png
     
    • Like
    Reactions: lgayyamp