පුලුහන්.. හැබැයි බලන්න කියලා තියෙන්නෙ තඩි තේවතු තමා. ටික වෙලාවකින් එපා වෙනවා හැබැයි. ඔය පාරෙ තඩි බස් යනවා .. ඒක නිසා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනෙ. පාරෙ තාර දාල තියන විදිහට සමහර තැන්වල එඩ්ජ් එක ටිකක් ගනකමයි. සමහර විට බස් වලට ඉඩදෙන්න රිවස් කරන්න වෙයිකාර් එකේ යන්ඩ පුලුවන්ද ? ගිය අය විස්තර දාගන යමු
thanks machan. really helpful. sort and sweetපුලුහන්.. හැබැයි බලන්න කියලා තියෙන්නෙ තඩි තේවතු තමා. ටික වෙලාවකින් එපා වෙනවා හැබැයි. ඔය පාරෙ තඩි බස් යනවා .. ඒක නිසා පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනෙ. පාරෙ තාර දාල තියන විදිහට සමහර තැන්වල එඩ්ජ් එක ටිකක් ගනකමයි. සමහර විට බස් වලට ඉඩදෙන්න රිවස් කරන්න වෙයි
