Gas මිල ඉහළ යන ලකුණු

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Shhhh.. Kata waha ganin.. tho deshapremiyek neweda? Tho danne nedda deshapremiyo oya wage pajaathi weda karanne ne kiyala, dena deyak kaala bona deyak beela, Subha anagathayakata heenayak dekala nida ganin bola..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ගෑස් වැඩි වුනත් ලංකාව අවට මුහුදෙන් ගෑස්, බොරතෙල් නිධි නං හම්බවෙන්න එපා, ඊලගට ඇමරිකාව, එංගලන්තෙ ඉන්න පරයො මානව හිමිකං කඩනව කියල ලංකාවට කෙලියි ඕව ගන්න
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑස් වැඩි වුනත් ලංකාව අවට මුහුදෙන් ගෑස්, බොරතෙල් නිධි නං හම්බවෙන්න එපා, ඊලගට ඇමරිකාව, එංගලන්තෙ ඉන්න පරයො මානව හිමිකං කඩනව කියල ලංකාවට කෙලියි ඕව ගන්න
    මේ ත්‍රෙඩ් දාන උනුත් බලං ඉන්නෙ ඕක වෙනකං තමයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැගියා;11259707 said:
    ඇයි බං එහෙම කියන්නෙ?
    මෙතන මම වැරදි දෙයක් පෝස්ට් කලාද?
    අනේ උඹ බබානෙ උඹේම පෝස්ට් එකෙ තියන එක තේරුම් ගන්න බැරි.
     
    Aug 17, 2011
    140
    20
    0
    මේකට -රෙප් දෙන උන් කියන්නෙ එකම කුනුහර සෙට් එකනෙ??
    සමහර වචන යොදන තැන් වල කිසිම ගැලපීමක් නෑ..
    මට නම් එපා වෙලා තියෙන්නෙ...කුනුහරප උනත් දැනගෙන කතා කරන්න.. :D :D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ශික් මේ බලු රැල ඉඳගෙන හොඳට පගා,කොමිස්, ඔක්කොම ගහගෙන රටවල් වලින් ණය අරගෙන, රටේ ඉඩම් බදු දීල, විකුණලා ගහන්න පුළුවන් හැමතැනින්ම ගහ ගහ රටේ මිනිස්සුන්ට ඔක්කොම බර පටවනවා. ඔය රාජපස්ස පරම් පරාව කවද හරි යන්නෙ මේ රට බංකොලොත් කරලා ගන්නම දෙයක් නැති උන දාටයි. එදාට ඉතිං පුක පුජා කරපු එවුන්ට තේරෙයි
     
    දුන් පු* ඇතුන් ලවාවත් අද්දවන්න බෑනෙ මචන්!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සැගියා;11259926 said:
    මේකට -රෙප් දෙන උන් කියන්නෙ එකම කුනුහර සෙට් එකනෙ??
    සමහර වචන යොදන තැන් වල කිසිම ගැලපීමක් නෑ..
    මට නම් එපා වෙලා තියෙන්නෙ...කුනුහරප උනත් දැනගෙන කතා කරන්න.. :D :D
    ඕක දැකලද කොහෙද ටිකක් පරන එකෙක් කුනුහරුප නැතුව -රෙප් දීලා :
    reputation_neg.gif
    Gas මිල ඉහළ යන ලකුණු 11-01-2011 01:54 PM gadaya!!!

    :lol: