Gas Cylinder Truck Crash පුපුරනවෝ

ලංකාවේ ඔක උනානම් වෙන දේ

  1. වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
  2. ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
  3. සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
  4. බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
  5. ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
  6. ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
  7. පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.

මේ ලගදි නෙස්ට්ලේ කිරි ලොරියක් පෙරලිලා තිබුනා දඹදෙනිය පැත්තේ, ඒ පැත්තේ උන් බවුසරයක් පෙරලුනා කියන ආරන්චියට බූලි අරගෙන ඇවිත් හිටියේ පෙරලුන බවුසරෙන් තෙල් අදින්න.. වෙලාවට කිරි උනේ..
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ඌ එලියට ආවා මම හිතන්නෙ, වාහනෙ විතරයි තියෙන්නෙ, ලොල්,. මමත් Video එක ඉවර වෙනකල් හිතුවෙ වාහනේ ගැන තමයි, වාහනේ නම් ආයෙ ගන්න පුලුවන්. ඒත් අපි වගේ එකෙක්ගෙ LAP එක එහෙම තිබ්බා නම් ජීවිතේම ආයෙ Reverse වෙනවා. . :confused::confused:
    ඔව් බන්.. මම නම් හප්පගෙන හරි reverse කරනව. දාල නම් දුවන්නෙ නෑ.. :lol: Lap data ඔක්කොම Mega එකට encryption key එක්ක upload කරනව. :cool: ලැපේ HDD එක කොයිවෙලේද කියන්න බෑනෙ.. :eek:
     
    :shocked::lol::shocked::lol::shocked::lol:

    whena bomb goes off you all care about your precious lap.. ????

    i don't where this nation goes out?????? :(:(:(
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ලංකාවේ ඔක උනානම් වෙන දේ

    1. වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
    2. ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
    3. සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
    4. බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
    5. ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
    6. ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
    7. පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ලංකාවේ ඔක උනානම් වෙන දේ

    1. වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
    2. ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
    3. සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
    4. බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
    5. ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
    6. ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
    7. පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.

    රුවන් වල්ල රෝකර් මචෝ උබ තමා ඇත්තම කිව්වේ

    ඕක ලංකාවේ උනා නම් හෙන ගානක් මැරිල

    ආ තව මළමිනීවාහිනියට එහෙම වැඩ තියේ

    ආණ්ඩුවේ වාහිනී වල ඉංජිනේරුවෝ උදේ දවල් නිවේදන දායි ගැස් සිලින්ඩර අනාරක්ෂිතයි ඒ නිසා දර වලින් උයන්න කියල. එදාම රෑ 12 න් පස්සේ ගැස් මිල වැඩි කරයි ලෝක වෙළඳ පොලේ මිල ඉහළයාම නිසා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ ඔක උනානම් වෙන දේ

    1. වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
    2. ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
    3. සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
    4. බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
    5. ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
    6. ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
    7. පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.

    ඔව් වෙන්ඩ පුලුවන්.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වයි ආර් යු ගායිස් ලාෆින්ග්....ඩොන්ට් යු ගායිස් තින්ක් සෝ... :lol:

    යූ නෝ වෙන් සම් නාකිස් ගොස් පොට්ට .. අපිටස් ෆුකෙනුත්ස් හිනාස් ඔයිස් .. දැට් ඉස් ද රිසන් අයි ලාෆ් :dull: