ලංකාවේ ඔක උනානම් වෙන දේ
- වාහන පෝලිමක් තියනවා ලං කරලා පිටි පස්සෙන්. ආයේ රිවර්ස් බොරු
- ත්‍රී විලර්ස් කාරයෝ අස්සෙන් දාලා යන්න හදලා වලි දාගෙන 2,3 මැරෙනවා
- සමහර උන් ගැස් සිලින්ඩර උස්සන්න ගිහිල්ලා පිච්චිලා 20 විතර මැරෙනවා(ඇයි සිලින්ඩරයක් දැන් 10,000/= විතරනේ.
- බස් වලින් සෙනග බැහැල ඇවිත් වීඩියෝ කරන්න ගිහින් පිච්චෙනවා.
- ට්‍රක් එකේ ඩ්‍රයිවර් හොයනවා දෙකක් අනින්න.
- ඩ්‍රයිවර් මැරිලා නැතිනම් පොලිසිය ඇවිත් මනිනකම් වාහනේ හොල්ලන්නේ නැහැ කියනවා.
- පහුවදා ඉදලා ගැස් මිල ඉහල යනවා.
මේ ලගදි නෙස්ට්ලේ කිරි ලොරියක් පෙරලිලා තිබුනා දඹදෙනිය පැත්තේ, ඒ පැත්තේ උන් බවුසරයක් පෙරලුනා කියන ආරන්චියට බූලි අරගෙන ඇවිත් හිටියේ පෙරලුන බවුසරෙන් තෙල් අදින්න.. වෙලාවට කිරි උනේ..


Lap data ඔක්කොම Mega එකට encryption key එක්ක upload කරනව.
ලැපේ HDD එක කොයිවෙලේද කියන්න බෑනෙ.. 



