Empty gas ceylinder real price

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,607
    5,135
    113
    Real price eka kiyada ban dan litro , laugfs empty gas ceylinder wala..

    Aththatama agent kenekgen ganna puluwan gaana kiyada ban

    Danna kenek innawa nan dapanko kollane loku udawwak
     
    • Like
    Reactions: Solo Rider

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මෙයින් එකක් 25,000කට අරගෙන, රුපියල් 6000කට ගෑස් ගන්නවට වැඩිය ලාබ නැද්ද 16,000කට විතර ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන උයන එක?
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,607
    5,135
    113
    මෙයින් එකක් 25,000කට අරගෙන, රුපියල් 6000කට ගෑස් ගන්නවට වැඩිය ලාබ නැද්ද 16,000කට විතර ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන උයන එක?
    sirawata ban
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    දැන් අලුතින් සිලින්ඩර් දෙන්නෙ නෑනෙ
    ඉතින් කලු කඩේ ගාන තමා

    25-30ක් වගෙ වෙයි ලිට්‍රො
    ලාෆ්ස් 10-15 වගෙ වෙනවා ගෑස් නැති උනත්
     
    • Like
    Reactions: NRTG and kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මෙයින් එකක් 25,000කට අරගෙන, රුපියල් 6000කට ගෑස් ගන්නවට වැඩිය ලාබ නැද්ද 16,000කට විතර ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන උයන එක?
    Until mofos increase the electricity bill
     
    • Like
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Real price eka kiyada ban dan litro , laugfs empty gas ceylinder wala..

    Aththatama agent kenekgen ganna puluwan gaana kiyada ban

    Danna kenek innawa nan dapanko kollane loku udawwak

    2014 aluth ekak with gas RS 6300 to Rs. 6800. itath aduwatada koheda mama gaththe mathaka hatiyata
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,127
    113
    මෙයින් එකක් 25,000කට අරගෙන, රුපියල් 6000කට ගෑස් ගන්නවට වැඩිය ලාබ නැද්ද 16,000කට විතර ඉන්ඩක්ෂන් කුකර් එකක් අරගෙන උයන එක?
    දැනට එහෙම තමයි
    ඒත් ලෙබනන් වලට දවසට පැයයි electricity දෙන්නෙ කියල කතාවක් දැක්ක
    උන්ගෙ තෙල් පෝලිම් මම internet එකෙන් දැකපු කාලෙ ලන්කාවෙ තෙල් පෝලිම් තිබ්බෙත් නෑ
    අපෙත් ඊළඟ step එක long hour power cut වෙයි
    මම ඉන්න තැන දර ලිප් භාවිත කරන්නත් බෑ
    ගෑසුත් නෑ දැනට පොඩි එකක් තියෙනවා මාස 7 කින් ඒක පිරෙව්වෙ නෑ
    induction / rice cooker එකෙන් දුවන්නෙ දිගටම power cut එද්දි මොනව කරන්නද මන්දා
    භූමිතෙලුත් නෑ
    offgrid /solar ගහන්න සල්ලිත් නෑ
    solar ගහන්න ඉඩත් නෑ
     
    • Like
    Reactions: chami2015

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැනට එහෙම තමයි
    ඒත් ලෙබනන් වලට දවසට පැයයි electricity දෙන්නෙ කියල කතාවක් දැක්ක
    උන්ගෙ තෙල් පෝලිම් මම internet එකෙන් දැකපු කාලෙ ලන්කාවෙ තෙල් පෝලිම් තිබ්බෙත් නෑ
    අපෙත් ඊළඟ step එක long hour power cut වෙයි
    මම ඉන්න තැන දර ලිප් භාවිත කරන්නත් බෑ
    ගෑසුත් නෑ දැනට පොඩි එකක් තියෙනවා මාස 7 කින් ඒක පිරෙව්වෙ නෑ
    induction / rice cooker එකෙන් දුවන්නෙ දිගටම power cut එද්දි මොනව කරන්නද මන්දා
    භූමිතෙලුත් නෑ
    offgrid /solar ගහන්න සල්ලිත් නෑ
    solar ගහන්න ඉඩත් නෑ

    sakkili nandasenage ammata benala bada purawagena nidaganna thamai wenne
     
    • Sad
    • Like
    Reactions: wqe123 and banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,471
    6,127
    113
    sakkili nandasenage ammata benala bada purawagena nidaganna thamai wenne
    අම්මට බැනල වැඩක් නෑ මුන් හොරා කාපුවගෙන් ජීවත් වෙන දරු මුණුබුරු පරම්පරාවට යි
    උන්ට ආවඩන උන්ගෙ දරු පවුල් වලටයි තමයි සාප කරන්න ඕනි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අම්මට බැනල වැඩක් නෑ මුන් හොරා කාපුවගෙන් ජීවත් වෙන දරු මුණුබුරු පරම්පරාවට යි
    උන්ට ආවඩන උන්ගෙ දරු පවුල් වලටයි තමයි සාප කරන්න ඕනි

    a sapayen gela wenna ekektawath labenne neha. penne nedda @erozan @nicjosh83 @weer 11 @Darkseid @elajani wage sakkili baiyo dan balu wela kiriyen hangila inna hati.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    දැන් ගැස් සිලින්ඩර් දෙන්නේ නැහැ.ඒ නිසා තියෙන ඒවාට කලු කඩ හැදිලා තියෙන්නේ.
    ගොඩක් ඒවා කුඩ්ඩො උස්සපු ඒවා.අපේ පැත්තේ මාසෙකට කලින් 20000-25000 අතර තිබ්බේ.
    දැන් 30000-40000 අතර යන්නේ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    sirawata ban
    මාත් ඉන්ඩක්ෂන් කුකර් දෙකක් ගත්ත ඩරාස් එකෙන්. එකක් 11,000ගානක් අනිත් එක 18,000ගානක්. Pigeon & Prestige
    නියමෙට වැඩ.
    Until mofos increase the electricity bill
    සෝල ගහනව බං. එතකොට නම් ප්‍රශ්නයක් නැති වෙයි
    දැනට එහෙම තමයි
    ඒත් ලෙබනන් වලට දවසට පැයයි electricity දෙන්නෙ කියල කතාවක් දැක්ක
    උන්ගෙ තෙල් පෝලිම් මම internet එකෙන් දැකපු කාලෙ ලන්කාවෙ තෙල් පෝලිම් තිබ්බෙත් නෑ
    අපෙත් ඊළඟ step එක long hour power cut වෙයි
    මම ඉන්න තැන දර ලිප් භාවිත කරන්නත් බෑ
    ගෑසුත් නෑ දැනට පොඩි එකක් තියෙනවා මාස 7 කින් ඒක පිරෙව්වෙ නෑ
    induction / rice cooker එකෙන් දුවන්නෙ දිගටම power cut එද්දි මොනව කරන්නද මන්දා
    භූමිතෙලුත් නෑ
    offgrid /solar ගහන්න සල්ලිත් නෑ
    solar ගහන්න ඉඩත් නෑ
    :yes: :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් ගැස් සිලින්ඩර් දෙන්නේ නැහැ.ඒ නිසා තියෙන ඒවාට කලු කඩ හැදිලා තියෙන්නේ.
    ගොඩක් ඒවා කුඩ්ඩො උස්සපු ඒවා.අපේ පැත්තේ මාසෙකට කලින් 20000-25000 අතර තිබ්බේ.
    දැන් 30000-40000 අතර යන්නේ.

    kuddek alluwanam godak aduwata ganna puluwan
     
    • Like
    Reactions: Mad Weera

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,607
    5,135
    113
    මාත් ඉන්ඩක්ෂන් කුකර් දෙකක් ගත්ත ඩරාස් එකෙන්. එකක් 11,000ගානක් අනිත් එක 18,000ගානක්. Pigeon & Prestige
    නියමෙට වැඩ.

    සෝල ගහනව බං. එතකොට නම් ප්‍රශ්නයක් නැති වෙයි

    :yes: :yes:
    ela

    දැනට එහෙම තමයි
    ඒත් ලෙබනන් වලට දවසට පැයයි electricity දෙන්නෙ කියල කතාවක් දැක්ක
    උන්ගෙ තෙල් පෝලිම් මම internet එකෙන් දැකපු කාලෙ ලන්කාවෙ තෙල් පෝලිම් තිබ්බෙත් නෑ
    අපෙත් ඊළඟ step එක long hour power cut වෙයි
    මම ඉන්න තැන දර ලිප් භාවිත කරන්නත් බෑ
    ගෑසුත් නෑ දැනට පොඩි එකක් තියෙනවා මාස 7 කින් ඒක පිරෙව්වෙ නෑ
    induction / rice cooker එකෙන් දුවන්නෙ දිගටම power cut එද්දි මොනව කරන්නද මන්දා
    භූමිතෙලුත් නෑ
    offgrid /solar ගහන්න සල්ලිත් නෑ
    solar ගහන්න ඉඩත් නෑ
    habai ban Lebanon wala hydro power plant nahane, e nisa ehe wage antha darunu thathwekata yana ekak na

    habai Feb, March wage wessa nathi wela gewena anthima kalawal sure na kela welama yanna puluwan aaye wahinakan

    kuddek alluwanam godak aduwata ganna puluwan
    ow ban, kuddek wath allan aduwata set karaganna hithila thiyenne, eth ehema karanna ba kawru hari duk mahansiyen hamba karapuwa

    kalakanni me rata kewa
    ------ Post added on Jun 12, 2022 at 3:08 AM
     
    • Like
    Reactions: SLK_sri