Gas tank price

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    5 ගෑස් ටැංකියක් නං එම්ටි එක රුපියල් දහදාහක් වගේ.

    ගෑස් එක්ක දහතුන්දාහක් වගේ වෙයි
     
    • Like
    Reactions: Metal boy

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,816
    1,500
    113
    නිල් පාට එක තියෙනවද ?
    Litro එක මාත් හෙව්ව ..තිබුනෙ නෑ .. අලුත් සිලින්ඩර නෑ කිව්ව
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,680
    10,956
    113
    උබ කියන්නේ ගෑස් සිලින්දරේ ද ? පොඩි කිලෝ 5 එක දීලා ගෑස් ගැහුවා සිලින්දරේ ගෙන්න 700යි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    නිල් පාට එක තියෙනවද ?
    Litro එක මාත් හෙව්ව ..තිබුනෙ නෑ .. අලුත් සිලින්ඩර නෑ කිව්ව
    ලිට්රෝ එකෙන් අලුතින් සිලින්ඩර්ස් ඉෂුර් කරන්නේ නැහැ.

    කවුරු හරි පාරිභෝගිකක් ලග තියෙන එකක් තමයි ගන්න වෙන්නේ. එහෙම තියෙනවා ගන්න. හිස් 12.5 සිලින්ඩර් එක 15,000 - 20,000 අතරේ වගේ වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,311
    72,101
    113
    ලිට්රෝ එකෙන් අලුතින් සිලින්ඩර්ස් ඉෂුර් කරන්නේ නැහැ.

    කවුරු හරි පාරිභෝගිකක් ලග තියෙන එකක් තමයි ගන්න වෙන්නේ. එහෙම තියෙනවා ගන්න. හිස් 12.5 සිලින්ඩර් එක 15,000 - 20,000 අතරේ වගේ වෙනවා.
    ඇයි බන් තාම issue කරන්නෙ නැත්තෙ? ඉස්සර වගෙ ගෑස් ප්‍රශ්නත් නෑ නේද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    ඇයි බන් තාම issue කරන්නෙ නැත්තෙ? ඉස්සර වගෙ ගෑස් ප්‍රශ්නත් නෑ නේද?
    ලිට්රෝ එක දැන් දුවන්නේ ලොකු ලාබයක් තියන් නෙමේ. තව පාරිභෝගිකයෝ වැඩි වෙන එක උන්ට පාඩුයි.

    රනිල්ගේ කාලේ හිටපු සභාපති නං පට්ට ඩයල් එක.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,311
    72,101
    113
    ලිට්රෝ එක දැන් දුවන්නේ ලොකු ලාබයක් තියන් නෙමේ. තව පාරිභෝගිකයෝ වැඩි වෙන එක උන්ට පාඩුයි.

    රනිල්ගේ කාලේ හිටපු සභාපති නං පට්ට ඩයල් එක.
    ඌ නම් සුපිරි බුවා, ගොට දාපු එකෙක්ද කොහෙද, ඊට කලින් හිටපු එකා ඉන්න කාලේ තමා ටැංකි පිපුරුනේ. ඌ නම් පුක දීලා තමා එතනට ආවෙ. දැන් රට පැනලා එති පවුලත් එක්කම
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ලිට්රෝ එක දැන් දුවන්නේ ලොකු ලාබයක් තියන් නෙමේ. තව පාරිභෝගිකයෝ වැඩි වෙන එක උන්ට පාඩුයි.

    රනිල්ගේ කාලේ හිටපු සභාපති නං පට්ට ඩයල් එක.
    U patta koheda ban. Muditha Pieris Kaduwela MC hitapu Chairman.
     
    • Like
    Reactions: Janatha Jhon