Gasoline Engine කාර් වල යුගයේ අවසානය ලංවෙයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,407
    49,790
    113
    සේදවත්ත
    බැට්‍රි හදන අමුද්‍රව්‍ය හොයාගන්න, බැට්‍රි චාර්ජ් කරන්න උනත් තාම වැඩිපුර ගල් අඟුරු, ඩීසල් ජෙනි තමා පාවිච්චි කරන්නෙ. ඉලෙක්ට්‍ර්ක් කාර් කියන්නෙ ව'චුවල් පොසිල් ෆුවල් කාර්...
    අනික බැට්‍රි කියන්නෙ තඩි කෙමිකල් පැක්ස්. ඕවා පාවිච්චි කරලා ඉවර උනාම, පොලවෙ ගොඩගැහෙද්දි මොකද වෙන්නෙ.
    පොලව වහ වෙන්නෙ...
     
    • Wow
    Reactions: PHBhagya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    Not on roads yet.
    2880px-Renault_Maxity150dxi_DOSTL_police_Paris.JPG

    මේ අවුරුද්දේ මුල තමා Hybride ,Electric ලොරි එන්න පටන් ගත්තේ . තවම ගොඩක් පාරවල් වල නැහැ
     
    • Like
    Reactions: UKKU PUTHA

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හොද වෙලාවට දැන ගත්තේ ගන්ඩ හිටපු පැට්‍රල් කාර් එකේ සිහිනේ අත ඇරලා
    ලීෆ් එකක් ගන්නවා ලීෆ් එකක්. හූම්....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    එහෙම කොහොමද වෙන්නේ යකෝ දැන් ජපානෙ හදන වාහන වලට parts suppliers ල ඉන්නේ තායිලන් චයින වගේ රටවල් වල. අනික third party OEM manufacturers ල ඕන තරම් ඉන්නවා ඔය රටවල් වල. ලංකාවේ මාකට් තියන ඩීසල් patrol වාහන වලට තව අවුරුදු 30 කටවත් parts තියෙයි. උඹ නං ටිපිකල් බයියෙක් ම තමා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    එහෙම කොහොමද වෙන්නේ යකෝ දැන් ජපානෙ හදන වාහන වලට parts suppliers ල ඉන්නේ තායිලන් චයින වගේ රටවල් වල. අනික third party OEM manufacturers ල ඕන තරම් ඉන්නවා ඔය රටවල් වල. ලංකාවේ මාකට් තියන ඩීසල් patrol වාහන වලට තව අවුරුදු 30 කටවත් parts තියෙයි. උඹ නං ටිපිකල් බයියෙක් ම තමා
    පරණ කාර් අමු මාළු ටොයියෙක් Detected 🤣🤣🤣
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    As a car guy this news is heartbreaking. It is sad to say good bye to V8 s. But as a environmentalist and futurist, I would say this is a good decision for not now but for years to come.
    I think UK decided to stop the Diesel use from 2025.
     
    • Like
    Reactions: 2osama

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පිස්සුද? දැන් එන්නේ යුරෝ 5 - 6 වාහන. එහෙමයි කියලා 1995 - 1998 විතර වාහන වලට පාට්ස් නැද්ද? ගොන් කතා කියන්න එපා. ඔය ලීෆ් එහෙම ගත්ත උන්ගේ වේදනාවෙ තරමට කියන ගොන් කතා වලට අහු වෙන්න එපා. ලක්ෂ 9කට විතරවත් විකුණගන්න බැරි ලීෆ් තියන් තව අවුරුදු 9කින් පෙට්‍රල් කාර් හදන්නෙ නෑ ගගා චූන් එකක් ගන්නවා. අවුරුදු 15ක් ගියත් මෙහෙ දුවන රීකන්ඩිෂන් වාහන වලට පාට්ස් එනවා ජපානෙන්, Thailand, UAE, Singapore, China.. රීකන්ඩිෂන් ඒවා විදියට. බ්‍රෑන්ඩ් නිව් ඒවටත් වෙන වෙන රටවල සමාගම් වලින් පාට්ස් එවනවා. Genuine එක නැතත් වෙන OEM පාට්ස් එනව. මේ ත්‍රේඩ් ඒ වෙද්දි තිබ්බොත් බලමු මේ ත්‍රේඩ් එකේ ගොන් කතාවෙ තරම.
     
    දාලා තියෙන Links ටික කියවන්න යාළුවා . මෙතැන Electric වාහන ගැන නෙවෙයි කියන්නේ Hybride වාහන ගැන ගොඩක්ම . Gasoline Engine එන Models ඔක්කොම Hybride වලට මාරු වෙනවා කියලා