Gastritis walata ayurweda beheth monawada thiyenne?

husa

Well-known member
  • Mar 22, 2008
    1,416
    470
    83
    Gastritis hoda karaganna effective ayurvedic beheth monawada thiyene kaden ganna puluwan ewa? ara Rajapura gastritis behetha hoday kiyala keepa denek kiwwa..use karapu kawru hari innawada?
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Gastritis hoda karaganna effective ayurvedic beheth monawada thiyene kaden ganna puluwan ewa? ara Rajapura gastritis behetha hoday kiyala keepa denek kiwwa..use karapu kawru hari innawada?
    එක බේතක් කඩෙන් අරන් බීල බෑ. වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ප්‍රතිකාර පද්ධති කිහිපයක් යොදවන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එක බේතක් කඩෙන් අරන් බීල බෑ. වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත ප්‍රතිකාර පද්ධති කිහිපයක් යොදවන්න ඕන.
    දැනට අත් බෙහෙත් ටිකක් කියන්නකෝ ඉතින්
    කෝමාරිකා කැල්ලක් කන්න
    හොඳට වතුර බොන්න
    පළතුරු වැඩියෙන් කන්න
    තෙල් කෑම අඩු කරන්න
    පිටි කෑම අඩු කරන්න

    වගේ
     
    • Like
    • Love
    Reactions: NRTG and kinkon

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැනට අත් බෙහෙත් ටිකක් කියන්නකෝ ඉතින්
    කෝමාරිකා කැල්ලක් කන්න
    හොඳට වතුර බොන්න
    පළතුරු වැඩියෙන් කන්න
    තෙල් කෑම අඩු කරන්න
    පිටි කෑම අඩු කරන්න

    වගේ
    අත්බේත ඉතිං උදෙට හිස් බඩ සුවඳැල් හෝ හීනැටි හාලෙ දියබත තමයි
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,969
    1,111
    113
    ezgif-2-def194d086.jpg


    meka biwa mn, biwata passe hoda una :-)

    https://www.daraz.lk/products/i104811219-s1011781078.html
     
    • Like
    • Love
    Reactions: diazkolla and NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    • Like
    Reactions: NRTG

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Bro gas boho wita enne gas wadi wela nemi, gas adu wela...

    Piti kaama (carbo) adu krnna
    nitara nitara kaama ganna epa.

    Batahira behet gaddi salakilimat wennA, dr.sla denne bade gas tawa duratat adu wenn behet.. ( es****| o**** )

    meken tawa kalikawa symptoms ynw. hbi aay eii.. anika stomach acid godak kal adu unata passe wena leda enne.

    Mage athdakeema mee. mn acid reflux / gerd walata uda kiypu behet prescribe karala tibbe.. psse wena wena podi leda..

    ayurvedaye karnne niyamitha widhata stomach acid tyagnna saha ahara dirawiima shaktimat kranna behet dena eka..

    Hbi oya batahira// ayurveda veeidya vidya dekatama one minisuu beragnna.. ekanisa

    Pudgalayagen pudgalata wenas wena puluwn..


    Matat kiyna tyane lagama tyna aurveda rohalata yana kiyala..

    Colombo ayurvedaye teaching hospital ekata pulwn unot yanna.. wadat hodai..

    Oyage lede type karala, dr eric berg kiyala youtube search karala blnna.. godak welwata updated thoraturu ekka info ganna pulwn wei.
     
    • Like
    Reactions: NRTG