minimum charge එක නම් 3000ට wadi bro, I am there
ගේටඩ් කමියුනිටි වලින් ගන්නව නම් මාසයක් දෙකක් හරි රෙන්ට් එකට ඉඳලා ගන්න. අනික බරෝකර්ලා , ඒකෙ සිකියුරිටි ඇඩ්මින් උන්ගෙන් හොයන්න එපා. රෙන්ට් එකට ආවාම තමයි ස්කීම් වල හොඳ නරක පැති පේන්නෙ සහ හොද ගෙවල් අඩුවට ගන්න පුලුවන්. මම ඉන්න කාමර දෙකේ ගේ කෝටියකට ගනිද්දි අල්ලපු කාමර 3නේ ගෙයක් ගිහින් තියෙන්නෙ 75ට ඉතින් හිතපංකො තනි ඇහැට ඇඩුනෙ. වෙලාවට ලොකේශන් එක නරක නෑ, මේක ගන්න කලින් මුලින්ම බලපු ගේ 125ක් කියපු නිසා අතෑරියෙ නැත්තම් පට්ටම ගෙදර සුපිරියට හදලා . හැබැයි හැම වැස්සටම යට වෙනවා. ඒ වගේ මර උගුල් පේන්න නම් රෙන්ට් එකට ඇවිත් ඉඳලාම බලන්න ඕන.