gay අය එපා ලාgay කමක් නෑ

waligamaya

Well-known member
  • වඩිග රජ්ජවරු දාපු තිරිසන්, වහල් නිතිය ඉවත් කරගන්න තවම බරුවුනානේ මේ උතුම් මනුස්සයගේ දර්මය සරණ යන පිරිසට. ඉතින් කොහෙද ඕක 5000ක් මෙහෙ රැකෙන්නේ. ඔතන හොයන්නේ ගොයිගමත් නෙවෙයි රදලයෙක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වඩිග රජ්ජවරු දාපු තිරිසන්, වහල් නිතිය ඉවත් කරගන්න තවම බරුවුනානේ මේ උතුම් මනුස්සයගේ දර්මය සරණ යන පිරිසට. ඉතින් කොහෙද ඕක 5000ක් මෙහෙ රැකෙන්නේ. ඔතන හොයන්නේ ගොයිගමත් නෙවෙයි රදලයෙක්

    :(
     
    waligamaya

    Well-known member
  • මේකනන් මහ විනාසයක් ... තනිකරම බුදුන්ගේ දහමේ අනිත් පැත්තනේ බන්..
    බුදුන් කවදාවත් කුලයක් බැලුවේ නෑ.....:yes:

    බුදුන්ගේ දර්මයට මුවාවෙලා බදගොස්තරේ රැකගන්න් උන් එහෙමයි.:sorry::sorry:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    වඩිග රජ්ජවරු දාපු තිරිසන්, වහල් නිතිය ඉවත් කරගන්න තවම බරුවුනානේ මේ උතුම් මනුස්සයගේ දර්මය සරණ යන පිරිසට. ඉතින් කොහෙද ඕක 5000ක් මෙහෙ රැකෙන්නේ. ඔතන හොයන්නේ ගොයිගමත් නෙවෙයි රදලයෙක්

    ගේ කියල ඉවරවෙන නම් එන්නෙ කාටද බන් එතකොට
     
    waligamaya

    Well-known member
  • ගේ කියල ඉවරවෙන නම් එන්නෙ කාටද බන් එතකොට

    මිනිස්සුන්ගේ නම් වලින් මනින්න හුරුවෙන්න එපා. ඕව දන ගත්තහම මිනිස්සුන්ගේ නම් කියවෙද්දී මහා කාලකන්නි සිතුවිලි පහල වෙනවා මනුස්සකමට වටින්නේ නැති.

    සියම් මහා නිකායේ හාමුදුරු නමක් ජතිඅක පුවත්පතක තීරු ගණන් ලිපි දාලා මහනායක තැනලගෙන් ඉල්ලීමක් කරලා තිබුනා දැන්වත් බුදුදහමට නිගා කරන මේ නීති ඉවත්කරනන් කියලා. කොගේද උන්දලා රටට දෙයක් කරනෙත් නැ උන්දලා යන තැනට දෙයක් කරගනෙත් නැ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔහොම මහණ කරන එක හොඳයි හය හතර නොතේරෙන කිරිසප්පයො මහන කරනවට වඩා. :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    කුලය බලන එක හරිද වැරදදි කියලා මම කතාකරන්නෙ නෑ.

    සිදුහත් කුමාරයත් පස් මහ බැලුම් බලලා තෝරාගත්තෙ රජ බිසවකගෙ කුසක්. රජ කුමාරයෙක් නිසාම බුදු හාමුදුරුවන්ගෙ වචනයටත් පිලිගැනීමක් ලැබුනා.

    කුල භේදය දරුණුවට තිබ්බ ලංකාවෙත් එහෙම තමා. අඩු කුලේ කෙනෙක් පැවිදි කලොත් ඒ කෙනාට වඳින්න ඒ ගමේ මිනිස්සු පැකිලෙනවා. අනික අග හිඟ කම් නිසා ළමයි මහණ කරන්න අවශ්‍යතාවයක් තිබ්බෙ නෑනෙ උසස් කුල වල අයට. ඒක වෙන්න ඇති ඔය කුලය බැලුවෙ ඉස්සර.

    දැන් නම් ගොඩක්ම පැවිදි කරන්නෙ අග හිඟ කම් නිසා. ඒකෙන් ශාසනේට වෙලා තියන නස්පැත්තිය පේනවනෙ :(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මිනිස්සුන්ගේ නම් වලින් මනින්න හුරුවෙන්න එපා. ඕව දන ගත්තහම මිනිස්සුන්ගේ නම් කියවෙද්දී මහා කාලකන්නි සිතුවිලි පහල වෙනවා මනුස්සකමට වටින්නේ නැති.

    සියම් මහා නිකායේ හාමුදුරු නමක් ජතිඅක පුවත්පතක තීරු ගණන් ලිපි දාලා මහනායක තැනලගෙන් ඉල්ලීමක් කරලා තිබුනා දැන්වත් බුදුදහමට නිගා කරන මේ නීති ඉවත්කරනන් කියලා. කොගේද උන්දලා රටට දෙයක් කරනෙත් නැ උන්දලා යන තැනට දෙයක් කරගනෙත් නැ.
    :sorry::sorry::sorry:
    :yes::yes::yes:
     
    REO89

    Member
    May 10, 2016
    19
    4
    0
    ඔකේ සින් එක මෙහෙමයි ගොඩක් ගොවිගම පෙලපත් නාම වල අගට එන්නෙ ලාගේ කැල්ල

    මුදියන්සේලාගේ,අප්පුහාමිලාගේ,ආරච්චිලාගේ වගේ

    ඔක අනික් කුල වල තියෙන්නෙ පෙඩිගේ,හකුරුගේ,නැකතිගේ,දුරයාගේ වගේ එවා

    ඔන්න ඔකයි කෙස් එක,ලාගේ එන්නෙ ගොවිගම පෙලපත් නාම වල ගේ එන්නෙ පහත් කුල යැයි සම්මත පෙලපත් නාම වල (බොහෝ අවස්ථාවල) මෙවා කල් පැනමු විගඩම්,එත් සමහරු මෙවා තවමත් ඔලුවේ තියාගන ඉන්න එක ගැටලුවක්.

    Last edited:

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    ඔකේ සින් එක මෙහෙමයි ගොඩක් ගොවිගම පෙලපත් නාම වල අගට එන්නෙ ලාගේ කැල්ල

    මුදියන්සේලාගේ,අප්පුහාමිලාගේ,ආරච්චිලාගේ වගේ

    ඔක අනික් කුල වල තියෙන්නෙ පෙඩිගේ,හකුරුගේ,නැකතිගේ,දුරයාගේ වගේ එවා

    ඔන්න ඔකයි කෙස් එක,ලාගේ එන්නෙ ගොවිගම පෙලපත් නාම වල ගේ එන්නෙ පහත් කුල යැයි සම්මත පෙලපත් නාම වල (බොහෝ අවස්ථාවල) මෙවා කල් පැනමු විගඩම්,එත් සමහරු මෙවා තවමත් ඔලුවේ තියාගන ඉන්න එක ගැටලුවක්.

    ada thamai hariya denagaththe ;)
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    මම කළින් වැඩ කරපු තැනට අලුත් කොල්ලෙක් ගත්තා
    ඌයි උගේ තාත්තයි ඇවිත් අපේ නම් ඇහුවා, වාසගම් එහෙම අහද්දි අපිත් කියලා දැම්මා
    පස්සෙ තමා මීටර් උනේ මුන් මේ අපේ කුළ හොයනවා කියලා
    අපේ බොසා පැනලා කිව්වා "මම රොඩී, උඹ ඉන්නවා නම් කුළ හොයන් නැතුව ඉඳපන්. නැත්තම් පලයන් හාමු මහත්ත්යෝ මාළිගාවට" කියලා.
    ගියේ නැහැ බල්ලා වගේ හිටියා, කුළ හෙව්වට සුදුසුකම් මුකුත් නැහැ
    ඒ ජොබ් එකෙන් ගියොත් ඌට ඇප නැහැ කියලා ඌ දන්නවා :rofl:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඔය නිකාය ප්‍රශ්නයක් අමරපුර නිකායේ මහණකර ගන්නේ ගොවිගම හා රදළ කුලවල අය විතරයි. සියම් නිකායේ එහෙම ප්‍රශ්නයක් නෑ. මහණ වෙන්න සුදුසුකම් තියන ඕන කෙනෙක්ට මහණ වෙන්න පුළුවන්.
    අපේ පැත්තේ ඔය නිකාය දෙකේම පන්සල් තියනවා අමරපුර නිකායේ පන්සල පොෂ් අවාසේ A/C කරලා. රෑටත් දානේ වලදනවා (හොරෙන් නෙවෙයි එළිපිට.) ගොවිගම උනත් දුප්පත් මිනිහෙක්ට දානයක් බාර ගන්න අමාරුයි අවුරුදු ගානකට බුක් කරලලු. වෙන කුලෙක උනත් කමක් නැ සල්ලි තියනවනම් අද ගිහින් හෙට උනත් දානයක් බාර ගතහැකි. අනිත් නිකායේ පන්සල් වලනම් ඔහොම අවුල් නෑ. මට මහණ වෙන්න උනොත් මහණ වෙන්නේ සියම් නිකායේ. කුලෙන්නම් ප්‍රශ්නයක් නෑ දෙකේම මහණ වෙතහැකි එත් අමරපුර පන්සලේ තියෙන්නේ බෞද්ධාගම නෙවෙයි වෙන මොකක් හරි බ්‍රාහ්මණ ආගමක්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    කටේ මසුරන් දාන්න වටිනවා කියපු කතාවට