ඒත් පොඩි අවුලක් තියෙනව සිඞ්හලු![]()
වාසගම අගට ලාගේ එන්නෙ ගොවිගම උන්ගෙ විතරක් නෙමේනෙ![]()
![]()
ගනයො තමා දැන් ඉන්න එවුන් ඔක්කොම. අර ජෝන් කොතලාවල මීට අවුරුදු 60කට විතර කලින් කිවා වගේ පුකේ තාර ගාන්න ඕනෙ චීවරධාරී හොරු ටික එකතු කරල

ඒත් පොඩි අවුලක් තියෙනව සිඞ්හලු![]()
වාසගම අගට ලාගේ එන්නෙ ගොවිගම උන්ගෙ විතරක් නෙමේනෙ![]()
![]()
මටත් තියෙන්නේ ලාගේ...
අපි ඉතින් ලාවට නේ සීන් එකේ ඉන්නේ 

ලාගේ නෙමෙයි බන්...ගේ උන් ගැන ඔය කියන්නේ...ලාගේ කියල එනවා ගොඩක් උන්ට...මටත් තියෙන්නේ ලාගේ...
අපි ඉතින් ලාවට නේ සීන් එකේ ඉන්නේ
![]()





බුදු උනේ කුලේ බලල. ඒ ඇයි කියල හොයල දැන ගන්න. මේකත් එහෙම වෙන්න පුලුවන්..මේකනන් මහ විනාසයක් ... තනිකරම බුදුන්ගේ දහමේ අනිත් පැත්තනේ බන්..
බුදුන් කවදාවත් කුලයක් බැලුවේ නෑ.....![]()







එකෙක් රෙප් කපල ගොවිගම තියල ඉඳගනිං කියල![]()
යකෝ මාත් පහත් කුලේක තමා![]()
දැනගන්න ඇහුවෙ නැතුව කුළ වාදියෙක් නෙමේ![]()
ගෙනත් දුන්නොත් තියල ඉඳගන්නං![]()
![]()


welcome to elakiri
මගෙත් කාලෙක ඉදන් රෙප් කපන එකෙක් ඉන්නව උඩරට පොන්නයො නුවර එවුන් ලොකුද අනන් මනන් ගොන් පාට් දාල. අය්යො සල්ලි. වෙස්ටොරොස් වගේ තමා 7 කින්ඩම්ස් වගේ මේක 9 පලාත්නෙ![]()


snow ලාගේ jon
snow ලාගේ ramsey
![]()
![]()
ramsy කොහොමද බොල snow ලගේ උනේsnow ලාගේ jon
snow ලාගේ ramsey
![]()
![]()



ඔව් හැබැයි උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ...රදල කියන්නේ ගොවි කුලයේ ඉහල මට්ටමේ ඉඩම් හිමි උන්ට...එත් මම මොකක හරි රිසර්ච් එකක දැක්ක කවුද කියල තිබ්බ ඔය හැම එකම තත්වයෙන් සමානව පැවතුනා කියල...![]()