gay අය එපා ලාgay කමක් නෑ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒත් පොඩි අවුලක් තියෙනව සිඞ්හලු :sorry: :sorry:
වාසගම අගට ලාගේ එන්නෙ ගොවිගම උන්ගෙ විතරක් නෙමේනෙ :dull: :dull:
 

waligamaya

Well-known member
  • :yes::yes::yes::yes:

    ගනයො තමා දැන් ඉන්න එවුන් ඔක්කොම. අර ජෝන් කොතලාවල මීට අවුරුදු 60කට විතර කලින් කිවා වගේ පුකේ තාර ගාන්න ඕනෙ චීවරධාරී හොරු ටික එකතු කරල

    ඕව කියහන එපා කිරියේ පුකේ තාර ගහ්ත කට්ටිය කෝපවෙයි :sorry::sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒත් පොඩි අවුලක් තියෙනව සිඞ්හලු :sorry: :sorry:
    වාසගම අගට ලාගේ එන්නෙ ගොවිගම උන්ගෙ විතරක් නෙමේනෙ :dull: :dull:

    ලාගේ නෙමෙයි බන්...ගේ උන් ගැන ඔය කියන්නේ...ලාගේ කියල එනවා ගොඩක් උන්ට...:yes: මටත් තියෙන්නේ ලාගේ...:baffled: අපි ඉතින් ලාවට නේ සීන් එකේ ඉන්නේ :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලාගේ නෙමෙයි බන්...ගේ උන් ගැන ඔය කියන්නේ...ලාගේ කියල එනවා ගොඩක් උන්ට...:yes: මටත් තියෙන්නේ ලාගේ...:baffled: අපි ඉතින් ලාවට නේ සීන් එකේ ඉන්නේ :baffled::baffled:

    ඒක තමා ප්‍රශ්නෙ :dull: :dull:
    සාමාන්‍යයෙන් මහණ වෙන්න ගියාම සියම් නිකායෙ පන්සල් වලිං ගොවිගමද කියල විතරනෙ අහන්නෙ අනික් නිකායන් වල ඊට පහත් කුල වල අයම මහණ කරගන්නව කියල නීතියක් නෑනෙ බං :eek: :eek:
    ඉතිං අනිවා මේ හොයන්නෙ ගොවිගම කෙනෙක්නෙ :eek: :eek:
    ඉතිං "ගේ" නැතුව "ලාගේ" අය හොයනව :eek: :eek:
    ඒත් බං ලාගේ කියල වාසගම ඉවර වෙන්නෙ ගොවිගම කුලේ අයගෙ විතරක්ම නෙමේනෙ :eek: :eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    මේකනන් මහ විනාසයක් ... තනිකරම බුදුන්ගේ දහමේ අනිත් පැත්තනේ බන්..
    බුදුන් කවදාවත් කුලයක් බැලුවේ නෑ.....:yes:
    බුදු උනේ කුලේ බලල. ඒ ඇයි කියල හොයල දැන ගන්න. මේකත් එහෙම වෙන්න පුලුවන්.. :yes::yes::cool:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එකෙක් රෙප් කපල ගොවිගම තියල ඉඳගනිං කියල :rolleyes: :rolleyes:
    යකෝ මාත් පහත් කුලේක තමා :lol: :lol:
    දැනගන්න ඇහුවෙ නැතුව කුළ වාදියෙක් නෙමේ :P :P
    ගෙනත් දුන්නොත් තියල ඉඳගන්නං :baffled: :baffled:
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    මෙහෙමයි සීන් එක.
    වසගමේ "ගෙදර" (අර ගෙදර , මේ ගෙදර ) කෑලි තියෙනවා නම් , ඒක අඩු කුළ වාසගමක් ( ගොඩක් වෙලාවට - 99%) , මෙතන ඔය "ගේ" කියන්නේ ඒකටද දන්නේ නෑ.

    බොදු ගොවි වාසගම් වල උඩරට සහ පහත රට වෙනස් විදිහට තියෙන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    එකෙක් රෙප් කපල ගොවිගම තියල ඉඳගනිං කියල :rolleyes: :rolleyes:
    යකෝ මාත් පහත් කුලේක තමා :lol: :lol:
    දැනගන්න ඇහුවෙ නැතුව කුළ වාදියෙක් නෙමේ :P :P
    ගෙනත් දුන්නොත් තියල ඉඳගන්නං :baffled: :baffled:

    welcome to elakiri :lol:

    මගෙත් කාලෙක ඉදන් රෙප් කපන එකෙක් ඉන්නව උඩරට පොන්නයො නුවර එවුන් ලොකුද අනන් මනන් ගොන් පාට් දාල. අය්යො සල්ලි. වෙස්ටොරොස් වගේ තමා 7 කින්ඩම්ස් වගේ මේක 9 පලාත්නෙ :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    welcome to elakiri :lol:

    මගෙත් කාලෙක ඉදන් රෙප් කපන එකෙක් ඉන්නව උඩරට පොන්නයො නුවර එවුන් ලොකුද අනන් මනන් ගොන් පාට් දාල. අය්යො සල්ලි. වෙස්ටොරොස් වගේ තමා 7 කින්ඩම්ස් වගේ මේක 9 පලාත්නෙ :rofl:

    මගෙ නං තාම නෝත් ලොකුද කියල අහල නං කපල නෑ :rofl: :rofl:
    වැඩියෙන්ම කපල තියෙන්නෙ ඌහ් ආහ් බඩු ගියා කියල :baffled: :baffled:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    snow ලාගේ jon
    snow ලාගේ ramsey
    :sorry: :sorry:

    වෙස්ට්‍රොස් වල ස්නො කියන එකට මෙහෙ ලගේ
    උබ වයිට් වොකර් කෙනෙක් නිසා ඔව වැඩක් නැහැ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් හැබැයි උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ...රදල කියන්නේ ගොවි කුලයේ ඉහල මට්ටමේ ඉඩම් හිමි උන්ට...එත් මම මොකක හරි රිසර්ච් එකක දැක්ක කවුද කියල තිබ්බ ඔය හැම එකම තත්වයෙන් සමානව පැවතුනා කියල...:baffled:

    ඔවු.හැම කුලයක්ම එක වගේ පිලිගැනීමක් තිබුනා.නමුත් සුද්දා අපේ මිනිස්සුන්ව බෙදලා වෙන්කරන්න එක් එක කුල උසස්,පහත් ලෙස වෙන් කලා.උන් එහෙම කලේ මිනිස්සු අතර අසමගිය ඇති කරලා පාලනය කරන්න පහසු වෙන්න.සුද්දා ගිහින් අවුරුදු 60 ක් ගිහිල්ලත් තාමත් අපේ උන් කුලේට මරා ගන්නවා.