~ Gay (සමලිංගික) Fashion Show in Sri Lanka ~

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
komada me athal eka ane hu***

gayexhib_pics002Gossiplanka.jpg


maru dabala :lol::lol:
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    niyama ponsi ralak ban
    balahanko dan nidahasa thiyena hinda thurul wela innawa :baffled:
    ado dan beach eketh gay couple idee neda :lol::lol:

    Eka nemei wenne kollo denek beach eke wadi wela hitiyath pare yana ayo wena wena magul hithanna ganiwi poddak hithapan :lol::lol:
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    නොදකිං කාලකණ්ණි හැතිකරේ. මුංව අරං ගිහිං මූදේ දැම්මනං හරි පීන පීන හිටපල්ල මෙහෙට නං ආයෙ එන්න එපා කියල :angry:
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113

    නොදකිං කාලකණ්ණි හැතිකරේ. මුංව අරං ගිහිං මූදේ දැම්මනං හරි පීන පීන හිටපල්ල මෙහෙට නං ආයෙ එන්න එපා කියල :angry:

    hi hi hi ........... :lol::oo:
     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    Your reply to evo77:
    :yes:
    eka thama math kiyanne ban
    api lankawa lankawa widiyata thiyagana ona :nerd:


    Your reply to smaldeniya:
    මෙහෙමයි මචෝ
    කොන් කරන්නේ නම් නෑ
    ඒත් අපෙ රටේ සභ‍යත්වයට මේක ලොකු පහරක් නේද
    ( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්යත්වය පිරිහෙන )
    ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
    මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
    මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්

    උම්බ සැහෙන්ඩ ඩෙපැත්ත කැපෙන්ඩ කතා කරනවනෙ මචන්. එක වෙලාවක එකෙක්ට කියනව අපි ලන්කාවෙ කම රැකගන්ඩ ඔනෙ කියල. ඊටපස්සෙ කියනව. තව ටිකකින් මල්ඩෙනියට කියනව අපි මේක ඩිහා බලන්නෙ ලන්කාවෙ මානසිකත්වයෙන් කියල.

    මේක සම්බන්දයෙන් උම්බෙ හරි මතය මොකක්ද බන්?

    * sorry wenda oone mee bari sinhala typing walata, first time sinhalen type kale :D
     
    මෙහෙමයි මචන් මේව අද ඊයෙ ඉදන් ආපු ඒවා නෙවේ නෙ ඈත අතීතයේ ඉදන් මේව තිබ්බා ඒත් මෙහෙම එළිපිට කරේ නෑ
    ලංකාවේ මේක මෙහෙම කරපු පළවෙනි අවස්ථාව මේක උනාට වෙන රටවල් වල ඕනෙ තරම් මෙහෙම දේවල් වෙනවා ‍ඒ හින්ද අපි මේ වැඩේ දිහාත් මේකෙ ඉන්න අය දිහාත් කන්න වගේ බලන්න ඕනෙ නෑ කියන එකයි මගේ අදහස
    හෝමො සෙක්සුවල් හරි බයි සෙක්සුවල් හරි වෙන එක ඒ ඒ පුද්ගලයගේ අයිතියක් මගේ මතේ නම් අනික් අයට කරදරයක් නොවී ඉන්න කම් ඒ කියන්නෙ තමන්ගෙ පාඩුවේ ඉන්න කම් ඕනෙ දෙයක් කරාට කමක් නෑ

    පිරිමි විදිහට අපි gay අය දිහා අප්පිරියාවෙන් බැලෙන්නෙ උන් අපිටත් ඒවා කරන්න ආවොත් කියල බයට කියන එකයි මගේ මතය ඒත් ලංකාවේ ප්‍රසිද්ධ නොවී ජීවත් වන gay කපල් ඕනෙ තරම් ඉන්නව අනික් අයට වදයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන ඉතින් ඒ වගේ අහිංසක අයට අපි මේ වගේ ඒ අයව කොන් කරන එක නොන්නඩි කරන එක හරි නෑ නේද?
    මමත් සාමාන්‍යයෙන් ප්‍රශ්ණයක් දිහා බලන්නෙ මධ්‍යස්ථව.නැත්තං ඇත්ත පේන්නෙ නෑ.කවුරු බැන්නත් මල්දෙනිය කියන ඔය ඉතිරිකරලා තියන කොටස මමත් අනුමත කරනවා.පුද්ගලික ජිවිතය සමාජයට බලපෑමක් නොවනතාක්,ඒ ගැන අපි උරණවිය යුතු නෑ.
    ඒත් දැන් මේක පිළිලයක් වෙන්න යනවා වගේ.අන්න එතකොට ප්‍රශ්ණයක්.
    :sorry: