Redi agagenada balapan mun inne..............



maru dabala![]()



niyama ponsi ralak ban
balahanko dan nidahasa thiyena hinda thurul wela innawa
ado dan beach eketh gay couple idee neda![]()


ha haaa podi unta mewa hoda na
ubalage rate nam ona tharam athine![]()

Eka nemei wenne kollo denek beach eke wadi wela hitiyath pare yana ayo wena wena magul hithanna ganiwi poddak hithapan![]()
ow ban apita athal ekata bonnawath beach yanna bariwei ita passe


Ekane ban me kala kanni tikata hena gahanna onaa....![]()
1 thamai ban unge FEELING 1,,apita vadaa venas

Eka nemei wenne kollo denek beach eke wadi wela hitiyath pare yana ayo wena wena magul hithanna ganiwi poddak hithapan![]()

boy+2girlslesbians are active even inside schools even as young as year 8
We should combat them.
just support gay we can get more chance with nice girlswhile they are busy with other guys
![]()

නොදකිං කාලකණ්ණි හැතිකරේ. මුංව අරං ගිහිං මූදේ දැම්මනං හරි පීන පීන හිටපල්ල මෙහෙට නං ආයෙ එන්න එපා කියල![]()


we have bit of a population crisis.. we could do with a few homos around

නොදකිං කාලකණ්ණි හැතිකරේ. මුංව අරං ගිහිං මූදේ දැම්මනං හරි පීන පීන හිටපල්ල මෙහෙට නං ආයෙ එන්න එපා කියල![]()



eka thama math kiyanne ban
api lankawa lankawa widiyata thiyagana ona![]()
මෙහෙමයි මචෝ
කොන් කරන්නේ නම් නෑ
ඒත් අපෙ රටේ සභයත්වයට මේක ලොකු පහරක් නේද
( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්‍යත්වය පිරිහෙන )
ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්

මමත් සාමාන්‍යයෙන් ප්‍රශ්ණයක් දිහා බලන්නෙ මධ්‍යස්ථව.නැත්තං ඇත්ත පේන්නෙ නෑ.කවුරු බැන්නත් මල්දෙනිය කියන ඔය ඉතිරිකරලා තියන කොටස මමත් අනුමත කරනවා.පුද්ගලික ජිවිතය සමාජයට බලපෑමක් නොවනතාක්,ඒ ගැන අපි උරණවිය යුතු නෑ.මෙහෙමයි මචන් මේව අද ඊයෙ ඉදන් ආපු ඒවා නෙවේ නෙ ඈත අතීතයේ ඉදන් මේව තිබ්බා ඒත් මෙහෙම එළිපිට කරේ නෑ
ලංකාවේ මේක මෙහෙම කරපු පළවෙනි අවස්ථාව මේක උනාට වෙන රටවල් වල ඕනෙ තරම් මෙහෙම දේවල් වෙනවා ඒ හින්ද අපි මේ වැඩේ දිහාත් මේකෙ ඉන්න අය දිහාත් කන්න වගේ බලන්න ඕනෙ නෑ කියන එකයි මගේ අදහස
හෝමො සෙක්සුවල් හරි බයි සෙක්සුවල් හරි වෙන එක ඒ ඒ පුද්ගලයගේ අයිතියක් මගේ මතේ නම් අනික් අයට කරදරයක් නොවී ඉන්න කම් ඒ කියන්නෙ තමන්ගෙ පාඩුවේ ඉන්න කම් ඕනෙ දෙයක් කරාට කමක් නෑ
පිරිමි විදිහට අපි gay අය දිහා අප්පිරියාවෙන් බැලෙන්නෙ උන් අපිටත් ඒවා කරන්න ආවොත් කියල බයට කියන එකයි මගේ මතය ඒත් ලංකාවේ ප්‍රසිද්ධ නොවී ජීවත් වන gay කපල් ඕනෙ තරම් ඉන්නව අනික් අයට වදයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන ඉතින් ඒ වගේ අහිංසක අයට අපි මේ වගේ ඒ අයව කොන් කරන එක නොන්නඩි කරන එක හරි නෑ නේද?
