GAY LESBIAN වෙනුවෙන්_IRAJ හඩ නගයි

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ


මේ සින්දුව හරිනම් අපේ ජාතික ගීය කරන්න ඕනෙ ඕයි! අපි ගැනමයි කියන්නෙ ඇලපිල්ලක් පාපිල්ලක් අඩු නෑ ඕයි!
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    එල එල කිසි වරදක් නෑ. කොල්ලෝ කොල්ලෝ යාලුවෙයි, කෙල්ලෝ කෙල්ලෝ යාලුවෙයි. රටේ සිංහල ජනගහනය අඩු වෙයි. බෞද්ධයන් පිරිහෙයි, බුද්ධාගම නැති වෙයි. හම්බයෝ උඩ දාගෙන ළමයි හදයි. ඊටපස්සේ කෑ ගහපන් සිංහලේ කියාගෙන.. :rofl::rofl::rofl:

    ඔබට සතුටුයිද දැන්? :lol:
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එල එල කිසි වරදක් නෑ. කොල්ලෝ කොල්ලෝ යාලුවෙයි, කෙල්ලෝ කෙල්ලෝ යාලුවෙයි. රටේ සිංහල ජනගහනය අඩු වෙයි. බෞද්ධයන් පිරිහෙයි, බුද්ධාගම නැති වෙයි. හම්බයෝ උඩ දාගෙන ළමයි හදයි. ඊටපස්සේ කෑ ගහපන් සිංහලේ කියාගෙන.. :rofl::rofl::rofl:

    ඔබට සතුටුයිද දැන්? :lol:

    Well said bro
     
    • Like
    Reactions: dileeshakr

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Ow dain methana Uba GAY kiyala api monva hari kiyanwada naha ne ... ey wage thama.. eka ekage kamatha :lol::lol:
    ගේ අය වෙනුවෙන් කතාකරන්න ගේ වෙන්නම ඕනද? අනේ හුකේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ල්නාකාවේ තමයි lesbian ලා වැඩිම රට ලංකාවේ කෙල්ලෙකුට ටොයිලට්
    එකට යන්න පුලුවන්ද තනියම බැනේ තව කෙල්ලෙක් ඉන්න ඕන එකටත් :rofl:
    උඹ ජෝක් එකට කිව්වට සිරාවට ලංකාවෙ කෙල්ලොන්ගෙන් බහුතරය BI
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ල්නාකාවේ තමයි lesbian ලා වැඩිම රට ලංකාවේ කෙල්ලෙකුට ටොයිලට්
    එකට යන්න පුලුවන්ද තනියම බැනේ තව කෙල්ලෙක් ඉන්න ඕන එකටත් :rofl:

    අනේ පලයන් බන් යන්න හැච් බැක් පොන්නයා.
    ටොයිලට් යද්දි එක්කන් ගියා කියලා උන් දෙන්නම එකම ටොයිලට් එකේ චූ කරන්නේ නෑ නේ උබ ඔය පැත්තෙන් දාපන් , මම මේ පැත්තෙන් දාන්නම් කියලා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවෙ lesbian ල ඉන්නවද :confused:...?

    අපෝ ඉන්නවා බන් ඕන තරම්.
    මට ලෙස්බියන් කෙල්ලො සෙට් වෙලා තියනවා.
    ඒවාගෙන් සමහර කෙල්ලො පොඩි කාලේදි සෙක්ස් කරලා තියනවා තමන්ගේ නන්ගි එක්ක.
    දැන් ලෙස්බියන් නෙවෙයි.
    සමහර අය තාම ලෙස්බියන්.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල එල කිසි වරදක් නෑ. කොල්ලෝ කොල්ලෝ යාලුවෙයි, කෙල්ලෝ කෙල්ලෝ යාලුවෙයි. රටේ සිංහල ජනගහනය අඩු වෙයි. බෞද්ධයන් පිරිහෙයි, බුද්ධාගම නැති වෙයි. හම්බයෝ උඩ දාගෙන ළමයි හදයි. ඊටපස්සේ කෑ ගහපන් සිංහලේ කියාගෙන.. :rofl::rofl::rofl:

    ඔබට සතුටුයිද දැන්? :lol:

    :lol::lol:
    ඕක තමයි වෙන්නේ
    හම්බය වුනත් උන් මෝඩ නැ බන්
    උන්ගේ පරම්පරාව නැති වෙන විනාස වෙන දෙයක් කරන්න,
    බුද්දගමක් දැන් තියෙනවද කියලත් හිතෙනවා
    ජාතිය නම් අඩු වෙයි දීර්ග කාලිනව
    මේකෙන් ඒක තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නම් නැ
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කෙනෙක්ගේ පර්සනල් චොයිස් එකකට අපිට මුකුත් කියන්න බෑ.
    ඒක ඒ කෙනාගේ තීරණය.
    එකිනෙකා දැනුවත්වනේ ඕක කරන්නේ.
    නොදැන නෙවෙයිනේ.
    සම හෝ විරුද්ධ ලින්ග වේවා දෙන්නෙක් ඒ දේ කරන්නේ තමන්ට ඒ දේ ඕන නිසයි.
    ඒකට ගරහන්න අපිට බෑ.
    අපේ උන් පෑන්ටි වාටියක් දැක්කත් හම්බේ හුකන්න තිබ්බානම් කියලා හිතනවා , බඩුවක් දැක්කොත් නොකා නොබි හරි කාමරේකට අදිනවා.
    ගණිකා වෘත්තිය නීති ගත කරන්න කිව්වොත් මොනද මේ රටට වෙලා තියෙන්නේ ?
    ශික් ලැජ්ජයි බන් කියලා දොස් කියනවා.
    සැබෑ ලෝකේ බැලුවාම ඌ හැමෝටම හොරෙන් බඩු ගහන එකෙක්.
    තවත් සෙට් එකක් ඉන්නවා බැලුවොත් බලන්නේ ලෙස්බින් ඒවා.
    තමන්ට කසාද බදින්න සෙට් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නෙත් ලෙස්බියන් කෙල්ලෙක්ව මොකද කිව්වොත් තව කෙල්ලෙක් එක්ක ත්‍රීසම් කරන්න පුලුවන් කියන මානසිකත්වේ උඩ.
    ෆේස්බුක් එකේ පුලුවන් තරම් ලෙස්බියන් උන්ව හොයන් ඒ කෙල්ලො එක්ක චැට් එක දාගෙන අල්ලගන්න බලනවා.
    සමලින්ගික විවාහයක් කියන දේ කරලියට ආවොත් ආපෝ මේ මොන ජරාවක්ද කියලා බොරු ශෝ එකට පඩේ දානවා.
    අනේ හුකේ ඉතින් අපේ රටේ උන්.
    කියලා වැඩක් නෑ
    තමන් කරන්න පුලුවන් තරම් වැරදිකර කර ඒවා කරන්නේ නෑ වගේ හැසිරෙනවා.
    කියලා වැඩක් නෑ ඉතින්.
    මේ කිරියේ එකෙක් නෑ ලෙස්බියන් එකක් නොබලපු.
    හැමෝම බලලා තියනවා.
    අතේ ගහලත් තියනවා.
    ඒත් හැසිරෙන්නේ හරිම හොද සිල්වත්තු වගේ.
    ඕන කෙනෙක් ඕන විදියට මේක ඔලුවට දාගත්තට කමක් නෑ.
    මිනිස්සුන්ගේ පර්සනල් චොයිස් වලට ගරු කරන්න ඉගෙන ගන්න ඕන.
    එච්චරයි මම කියන්නේ.
    උන්ට හොදයි නම් ඉතින් අපිට පාන්ද?
    ඔච්චර ධාර්මිශටයෝ නම් කන බත් පතේ මස් කෑල්ලක් , මාලු කෑල්ලක් තියෙන්න බෑ එහෙනම් කාගෙවත්.
    විටමින් , ප්‍රෝටීන් අරවා මේවා ඕන කියලා බොරුවට මස් , මාලු කනවා.
    අපේ රටේ හොදම බර ඉසිලීමේ ශූරයෙක් වන චින්තන තනිකර වෙජිටේරියන් ඩයල් එකක්.
    ඌට එහෙම නම් අපිට බැරි නෑ.
    සතෙක් මරාගෙන මස් කන එක හොදයි ඒත් දෙන්නෙක්ගේ පර්සනල් චොයිස් එක වැරදියි.
    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.

    ඇත්ත :yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල කිසි වරදක් නෑ. කොල්ලෝ කොල්ලෝ යාලුවෙයි, කෙල්ලෝ කෙල්ලෝ යාලුවෙයි. රටේ සිංහල ජනගහනය අඩු වෙයි. බෞද්ධයන් පිරිහෙයි, බුද්ධාගම නැති වෙයි. හම්බයෝ උඩ දාගෙන ළමයි හදයි. ඊටපස්සේ කෑ ගහපන් සිංහලේ කියාගෙන.. :rofl::rofl::rofl:

    ඔබට සතුටුයිද දැන්? :lol:

    සමලින්ගික කපල් වලට ලමයි හදන්න බැරි උනාට උන් කරන්නේ අනාත නිවාසෙකින් අනාත වෙච්ච ලමයෙක් අරන් හදන එකයි.
    උන් සමලින්ගික කියලා ලමයාව ඒ පාරේ අරින්නේ නෑ.
    ලමයාගේ කැමැත්තට ඉඩ දීලා ඉන්නවා.
    ඇමරිකා වල එහෙම වෙන්න ඔය සීන් එක තමයි.
    අපිට පන දාගෙන ලමයි හදන්න ඕන නෑ බන්.
    තමන්ටවත් ජීවත් වෙන්න බැරි නම් සොමියට ගහලා , කරුමෙට ලමයි හදලා , සමාජෙට බරක් වෙන්න දෙන්න ඕනත් නෑ.
    අපේ එවුන්ගේ එකමුතු කමක් නෑ.
    ඒකයි වෙලා තියෙන්නේ.
    මුස්ලිම් හිගන්නෙක් උනත් හිගමන් ඉල්ලන්නේ තවත් මුස්ලිම් කෙනෙක්ගෙන් විතරයි.
    කවදාවත් සින්හල කෙනෙක්ගෙන් හිගමන් යදින් නෑ.
    උන් එච්චර එකමුතුයි.
    අපේ උන් බලන්නේ ඌව පහු කරන් යන එකාගේ කකුලෙන් අදින්න මිසක් ඌට අත දෙන්න නෙවෙයි.
    මුස්ලිම් පල්ලියට ගියාම බලපන්කො උන්ගේ එකමුතුකම.
    පුස් බයික් එක පදින එකා ඇන්ඩ් බෙන්ස් එක පදින එකා කියලා වෙනසක් නෑ එකම විදියට සලකන්නේ , මාර එකමුතුකමකින් ඉන්නේ.
    අපේ උන් ඉතින් වාසි අතට හෝයියා තමා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එල එල කිසි වරදක් නෑ. කොල්ලෝ කොල්ලෝ යාලුවෙයි, කෙල්ලෝ කෙල්ලෝ යාලුවෙයි. රටේ සිංහල ජනගහනය අඩු වෙයි. බෞද්ධයන් පිරිහෙයි, බුද්ධාගම නැති වෙයි. හම්බයෝ උඩ දාගෙන ළමයි හදයි. ඊටපස්සේ කෑ ගහපන් සිංහලේ කියාගෙන.. :rofl::rofl::rofl:

    ඔබට සතුටුයිද දැන්? :lol:

    ඉතින් යකෝ.. සමලින්ගිකයො දැනටත් එක්කො කසාද බඳින්නෙ නෑ.. එතකොට කොහොමත් ළමයි නෑ...:lol:
    එක්කො විරුද්ද ලින්ගික කෙනෙක් බැන්දත් හදන ළමයි අනාත වෙන සීන එකෙක් තියෙන්නෙ මොකද ආදරයක ප්‍රතිපලයෙන් ලැබිච්ච ළමයි නෙමෙයිනෙ...:dull:

    උඹල දැන් සින්හල ජාතිය ගොඩගන්න යන්නෙ සමලින්ගික වෙන 2%-3% උන් හදන ළමයින්ගෙන්ද... උනේ උකේ... සින්හලේ පිරිහෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි තොපිල වගේ ගොන් ගස් නිසා...
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමලින්ගික කපල් වලට ලමයි හදන්න බැරි උනාට උන් කරන්නේ අනාත නිවාසෙකින් අනාත වෙච්ච ලමයෙක් අරන් හදන එකයි.
    උන් සමලින්ගික කියලා ලමයාව ඒ පාරේ අරින්නේ නෑ.
    මේක ඇමරිකාව නෙමේ ,අනිත් එක උබ කොහොමද කියන්නේ උන් එහෙම කරන්නේ නැහැ කියල , 90% විතර ඔහොම උන් විකුර්ති විදිහට හැසිරෙන උන් sex විතරක් නෙමේ බලපන් උන් පාරේ යන හැටි.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ane manda Etthama Kiwoth dan Inna podi unge idan oya mansikathwaya thiyenne. Munta jathiya agama gana kisima hagimak nadda manda
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක ඇමරිකාව නෙමේ ,අනිත් එක උබ කොහොමද කියන්නේ උන් එහෙම කරන්නේ නැහැ කියල , 90% විතර ඔහොම උන් විකුර්ති විදිහට හැසිරෙන උන් sex විතරක් නෙමේ බලපන් උන් පාරේ යන හැටි.

    විරුද්ධ ලින්ග කියලා කීයෙන් කීයද හරියට ඉන්නේ?
    තාත්තා එක්කෝ දුවට හිකුවා , නැන්දා එක්කෝ පොඩි පුතාට කියලා තනේ මිරික ගත්තා , හැමදාම පත්තරේ බැලුවොත් අඩුගානේ රේප් සීන් 5 විතර තියනවා .
    තව මොනාද ඉතින්.
    සැලූන් වල එහෙම වැඩ කරන පොන්නයෝ බලපන් පදිරියට වැඩ කරන් නැද්ද කරන් නැද්ද කියලා සැලුන් එකේ ඉන්න කෙල්ලන්ට වඩා?
    ඔය හේතුව නිසා තමා සැලූන් වලට වැඩියෙන් පොන්නයෝ ගන්නේ රස්සාවට.
    මොකක්ද බන් පාරේ යන හැටි?
    පොන්නයෙක් පාරේ යද්දි බලපන් ඌ කොච්චර හොදට , සෙන්ට් දාගෙන , කොණ්ඩ හදාගෙන , මේකප් එකක් දාගෙන සුපිරියට පාරේ යන විදිය.
    කෙල්ලෙක්වත් එච්චර ලස්සනට පාරේ යන්නේ නෑ නේ.
    උන් යන විදිය නෙවෙයි බන් , අපි බලන විදියයි වෙනස් කරන්න ඕන.
    ඌ අපේ සල්ලි වලින් , ඌ බඩු අරන් ඌ යන්නේ නෑ නේ.
    උගේ සල්ලි වලින් ඌ මොකක් ඇන්දත් උගේ කකුල් දෙක ලගින් තියලා පුක වනලා ඇවිද්දත් අපිට මොකද බන්?
    ලන්කාවේ සෙක්ස් චේන්ජ් ඔපරේශන් කියන දේ හැමෝටම කරගන්න බෑ ඇන්ඩ් හැමෝම කරන්නෙත් නෑ නේ.
    පිටරටවල් වල එහෙම සෙක්ස් චේන්ජ් ඔපරේශන් එකක් කියන්නේ බොහොම නෝමල් දෙයක්.
    පිරිමි ශරීරයක් ඇතුලේ ගෑණු හිතක් හිරකරන් ඉන්නවාට වඩා හොදයි ගෑණු කෙනෙක් වෙන එක සෙක්ස් චේන්ජ් එකක් කරලා.
    ගෑණු ශරීරයක් ඇතුලේ පිරිමි හිතක් හිර කරන් ඉන්නවාට වඩා හොද පිරිමියෙක් වෙන එක සෙක්ස් චේන්ජ් එකක් කරලා.
    මේක හෙන ලොකු සබ්ජෙක්ට් එකක් එලියට පේනවට වඩා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Ane manda Etthama Kiwoth dan Inna podi unge idan oya mansikathwaya thiyenne. Munta jathiya agama gana kisima hagimak nadda manda

    ඕවා දෙමාපියන් විසින් හදන්න ඕන දේවල් බන්.
    ඕන ලමයෙක් මුලින්ම නොමග යන්නේ ගෙදරින්.
    අද මම යාලුවෙක් හම්බෙන්න ගියා.
    ඒ පැත්ත මුඩුක්කු සයිඩ් එකක් වගේ.
    පොඩි එකෙක් පුස් බයික් එකේ ඇවිත් ගෙයක් ගාවට ඇවිත් කෑ ගහනවා ගේ ඇතුලේ ඉන්න යාලුවට , මම ආවා පකෝ කියලා.
    ඌ 5 වසරේ වගේ ඇති.
    ඔන්න තත්වේ.
    මම මොන්ටිසෝරි යන කාලේ කොහෙන්ද මන්දා පුක කියන වචනේ අහුලගත්තා.
    අම්මා දවසක් මට මොනාහරි මගුලකට ගහනකොට අම්මට මම පුක කියලා බැන්නා.
    අම්මා කෙලින්ම කුස්සියට ගිහින් මිරිස් කුඩු බෝතලේම ගෙනල්ලා මගේ කට ඇතුලට හැලුවා.
    පැය ගානක් යනකම් වතුර එකක්වත් දුන්නේ නෑ බොන්න මට.
    ඔන්න ඔහොමයි අපේ අම්මලා අපිව හැදුවේ.
    තාම මතකයි ඔය සීන් එක එදා වගේම මට.