ඉතින් යකෝ.. සමලින්ගිකයො දැනටත් එක්කො කසාද බඳින්නෙ නෑ.. එතකොට කොහොමත් ළමයි නෑ...එක්කො විරුද්ද ලින්ගික කෙනෙක් බැන්දත් හදන ළමයි අනාත වෙන සීන එකෙක් තියෙන්නෙ මොකද ආදරයක ප්රතිපලයෙන් ලැබිච්ච ළමයි නෙමෙයිනෙ...
![]()
උඹල දැන් සින්හල ජාතිය ගොඩගන්න යන්නෙ සමලින්ගික වෙන 2%-3% උන් හදන ළමයින්ගෙන්ද... උනේ උකේ... සින්හලේ පිරිහෙන්නෙ වෙන මුකුත් නිසා නෙමෙයි තොපිල වගේ ගොන් ගස් නිසා...
තොගේ ගොන් ලොජික්, යකෝ විරුද්ධ ලින්ගිකයෝ හදන ළමයි අනාත වෙනවද? තෝත් අනාතයෙක්ද?




