gayankuwait

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අනිවා ඕකා ලංකාවට එන්න ඇති...ඔන්න බලපන් ඇවිත් කියයි හදිස්සියේ එන්න උන බං කාටවත් කියන්නවත් උබල එක්ක සෙට් වෙන්නවත් වෙලාවක් උනේ නැ කියල
    :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා ඕකා ලංකාවට එන්න ඇති...ඔන්න බලපන් ඇවිත් කියයි හදිස්සියේ එන්න උන බං කාටවත් කියන්නවත් උබල එක්ක සෙට් වෙන්නවත් වෙලාවක් උනේ නැ කියල
    :rofl:
    :rolleyes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචන් දෙවනි පැටියා හම්බෙන්න දෙන්නම ලංකාවට ආවා. :D ගිය පාර උන දේවල් නිසා මේ කියන්නෙ නැහැ කිව්වෙ. සුභපැතීමක් ඕනේ නම් දාන්න වොල් එකේ ගයාන්ගෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,380
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචන් දෙවනි පැටියා හම්බෙන්න දෙන්නම ලංකාවට ආවා. :D ගිය පාර උන දේවල් නිසා මේ කියන්නෙ නැහැ කිව්වෙ. සුභපැතීමක් ඕනේ නම් දාන්න වොල් එකේ ගයාන්ගෙ.
    ආ එහෙනම් ඒකයි ගයිය පේන්න නැත්තෙ :rolleyes:
     
    aruna47

    Well-known member
  • ගයියට මම කතා කරා. ඌ කියනවා රාමදාන් ඉවර වෙලා මාසයක් යනකම් එන්න බැහැලු. මොකද තම්බි ඌව මරයි කියලා. ඔටුවෙක් නේ බන්

    :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,807
    3,843
    113
    Delaware
    මචන් දෙවනි පැටියා හම්බෙන්න දෙන්නම ලංකාවට ආවා. :D ගිය පාර උන දේවල් නිසා මේ කියන්නෙ නැහැ කිව්වෙ. සුභපැතීමක් ඕනේ නම් දාන්න වොල් එකේ ගයාන්ගෙ.
    එහෙමනම් ඉතින් තියෙන්නේ සුභ පතන්ඩයි, වෙන කරදරයක් නැත්තම් :)

    මෙන්න මූට මොකද උනේ මූත් ඒ දවස් වල මේකෙම තමා හිටියේ

    coolgayathra
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙමනම් ඉතින් තියෙන්නේ සුභ පතන්ඩයි, වෙන කරදරයක් නැත්තම් :)

    මෙන්න මූට මොකද උනේ මූත් ඒ දවස් වල මේකෙම තමා හිටියේ

    coolgayathra

    පොර රට ගිහින් හිටිය කියල තමයි ආරංචිය.හැබැයි මීට ටික කාලෙකට කලින් අපහු ඇවිත් හිටිය වෙන අයි.ඩී . එකකින්,උගේ පරණ එකේ පාස්වර්ඩ් මතක නැතුව. කොහොමෙන් හරි ආපහු ආගිය අතක් නැහැ
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔටුවත් නෑ..... ඔටුවට "ආදරෙ‍යි ආදරෙ‍යි ආදරෙ‍යි....." කි‍යපු තැනැත්ති‍යත් නෑ.......:eek::eek::eek: