GAZA: Multi-view Livestream

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    නානලා මොසාඩ් එකේ ලණුවක් කෑවා වගේ තමයි දැන් නම් පේන්නේ.ලේසියෙන්ම බෝඩර් එක පැන්නා.අහු වෙන එකා මැරුවා,ගෑණු දූෂණය කලා.මරපු එවුන් හෙලුවෙන් පාරවල් ගානේ අරන් ගියා..ඔක්කොම අන්තිමට ලෝකේ පුරා විකාශය වුනා.. සුපුරුදු සතා ලෝකයක් ඉස්සරහ එලියට ආවා.

    ෆෙස්ටිවල් එකකට පැනලා මරපු මැරිල්ලෙන්ම සායම ගියා.එතනම 200 වඩා මරලා.ගාසා ස්ට්‍රිප් එක අතුගාලාම දාන්න සාධාරණ හේතුවක් දැන් උන්ම ඊශ්‍රායල ආණ්ඩුවට දීලා තියෙනවා.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy

    You mean the mossad let this happen? Kill their own people and foreigners??

    Lankawe pasku wage???
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    You mean the mossad let this happen? Kill their own people and foreigners??

    Lankawe pasku wage???
    For greater good. Why not? උන්ට palasthine නැති කරලා ම දාන්න පුළුවන් නම් මිනිස්සු දෙතුන් දහක් නැති උනාට මොකද. අවුරුදු ගාණක ප්‍රශ්නයක් ඉවර වෙනවා නම්
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    නානලා මොසාඩ් එකේ ලණුවක් කෑවා වගේ තමයි දැන් නම් පේන්නේ.ලේසියෙන්ම බෝඩර් එක පැන්නා.අහු වෙන එකා මැරුවා,ගෑණු දූෂණය කලා.මරපු එවුන් හෙලුවෙන් පාරවල් ගානේ අරන් ගියා..ඔක්කොම අන්තිමට ලෝකේ පුරා විකාශය වුනා.. සුපුරුදු සතා ලෝකයක් ඉස්සරහ එලියට ආවා.

    ෆෙස්ටිවල් එකකට පැනලා මරපු මැරිල්ලෙන්ම සායම ගියා.එතනම 200 වඩා මරලා.ගාසා ස්ට්‍රිප් එක අතුගාලාම දාන්න සාධාරණ හේතුවක් දැන් උන්ම ඊශ්‍රායල ආණ්ඩුවට දීලා තියෙනවා.

    okun maha moda harak bun thawa koheda okunta loke palana balaya labunoth
     
    • Like
    Reactions: Dr.Amdan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    Palastine කොහොමද බන් west bank එකේ ඉඳන් Gaza strip එක control කරන්නේ? වෙන වෙනම ලොකු දුරකින් නේ තියෙන්නේ 🙄
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    Palastine කොහොමද බන් west bank එකේ ඉඳන් Gaza strip එක control කරන්නේ? වෙන වෙනම ලොකු දුරකින් නේ තියෙන්නේ 🙄
    Gaza strip එක කන්ට්‍රෝල් කරන්නෙ Hamas, West bank එක විතරයි Palestinian National Authority අතේ තියෙන්නෙ දෙගොල්ලම පලස්තීනුවො වුණාට
     
    • Love
    Reactions: Candid-B

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    patta neda ban islamic terra unta puke areddi api walga tharu wassak balanawa wage une ahasa diha balan athal gannawa...
     
    • Haha
    Reactions: Hyaenidae