Rockets awa ehetath magin intercept karanawaaskelon Israel city ekak
නානලා මොසාඩ් එකේ ලණුවක් කෑවා වගේ තමයි දැන් නම් පේන්නේ.ලේසියෙන්ම බෝඩර් එක පැන්නා.අහු වෙන එකා මැරුවා,ගෑණු දූෂණය කලා.මරපු එවුන් හෙලුවෙන් පාරවල් ගානේ අරන් ගියා..ඔක්කොම අන්තිමට ලෝකේ පුරා විකාශය වුනා.. සුපුරුදු සතා ලෝකයක් ඉස්සරහ එලියට ආවා.
ෆෙස්ටිවල් එකකට පැනලා මරපු මැරිල්ලෙන්ම සායම ගියා.එතනම 200 වඩා මරලා.ගාසා ස්ට්‍රිප් එක අතුගාලාම දාන්න සාධාරණ හේතුවක් දැන් උන්ම ඊශ්‍රායල ආණ්ඩුවට දීලා තියෙනවා.
ගාසා වලට වහින්න හදන්නෙ. විදුලි කොටනවා. holy rain. සාමයේ වැස්ස.
For greater good. Why not? උන්ට palasthine නැති කරලා ම දාන්න පුළුවන් නම් මිනිස්සු දෙතුන් දහක් නැති උනාට මොකද. අවුරුදු ගාණක ප්‍රශ්නයක් ඉවර වෙනවා නම්You mean the mossad let this happen? Kill their own people and foreigners??
Lankawe pasku wage???
නානලා මොසාඩ් එකේ ලණුවක් කෑවා වගේ තමයි දැන් නම් පේන්නේ.ලේසියෙන්ම බෝඩර් එක පැන්නා.අහු වෙන එකා මැරුවා,ගෑණු දූෂණය කලා.මරපු එවුන් හෙලුවෙන් පාරවල් ගානේ අරන් ගියා..ඔක්කොම අන්තිමට ලෝකේ පුරා විකාශය වුනා.. සුපුරුදු සතා ලෝකයක් ඉස්සරහ එලියට ආවා.
ෆෙස්ටිවල් එකකට පැනලා මරපු මැරිල්ලෙන්ම සායම ගියා.එතනම 200 වඩා මරලා.ගාසා ස්ට්‍රිප් එක අතුගාලාම දාන්න සාධාරණ හේතුවක් දැන් උන්ම ඊශ්‍රායල ආණ්ඩුවට දීලා තියෙනවා.
paw ban dan winter eka lagai. current ekat naha. heater, hot water, gas naha, ammoගාසා වලට වහින්න හදන්නෙ. විදුලි කොටනවා. holy rain. සාමයේ වැස්ස.
okun maha moda harak bun thawa koheda okunta loke palana balaya labunoth
Gaza strip එක කන්ට්‍රෝල් කරන්නෙ Hamas, West bank එක විතරයි Palestinian National Authority අතේ තියෙන්නෙ දෙගොල්ලම පලස්තීනුවො වුණාටPalastine කොහොමද බන් west bank එකේ ඉඳන් Gaza strip එක control කරන්නේ? වෙන වෙනම ලොකු දුරකින් නේ තියෙන්නේ![]()
patta neda ban islamic terra unta puke areddi api walga tharu wassak balanawa wage une ahasa diha balan athal gannawa...
Earphone dala nam RIP ears thamamage kana![]()
![]()
![]()

patan ganna wage yanne
Earphone dala nam RIP ears thama
------ Post added on Oct 10, 2023 at 12:04 AM

Un solar gahala thiyennapaw ban dan winter eka lagai. current ekat naha. heater, hot water, gas naha, ammo