GBP වල අගය Predict කරන්න

Jayanga

Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    GBP වල අගය එන මාසෙ ඒ කියන්නෙ Oct 1st and 2nd week වල කීයක් වගෙ වෙවි ද කියල predict කරන්න පුලුවන්ඩ ? මම UK වලින් වහනයක් ගෙන්න්න හිතන් ඉන්නෙ. පේන විදියට GBP වෑඩි වෙනව වගෙ. පොඩ්ඩක් බය හිතෙනව මට දෑන්. Forex කරන අය මොකද හිතන්නෙ ?
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bank ekata ghin forward rate fix karanna . dan habai issra wage hamotama nam denne na but try:)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    bank ekata ghin forward rate fix karanna . dan habai issra wage hamotama nam denne na but try:)

    :yes::yes: hugak welawata 210~213 range eke oka fluctuate wenne hugak loku variance ekak wenne nah .. season start wena nisa hugak welawata oya range eke yawi