එන්නකෝ ඇතුලට
මචන්ලා මම Woocommerce Site එකක් හැදුවා පොඩියට ටික ටික ගොඩයන්න හිතා ගෙන. Worldwide Product Ship කරන්න හිතාගෙන හැදුවේ එත් මේ GDPR Compliance සීන් එක ආපු නිසා මම හිර වෙලා ඉන්නේ...
දන්න අය මට උදව් කරන්නකෝ.. කොහොමද මම සයිට් එක GDPR යටතේ සයිට් එක හදන්න ඕන. සිංහලෙන් කියපන් මචන්ලා මේ ගැන English ටිවුට්ස් බලුවා එත් මොනවද කරන්න ඕන කියලා වැටහුනේ නෑ.. දැන් නිකන් පිස්සු වගේ
මාර කට්ටක් කලා සයිට් එකේ වැඩ ඉවර කරගත්තේ..
ලොකු උදව්වක් මචන්ලා හෙල්ප් එකක් දීපංකෝ..
මචන්ලා මම Woocommerce Site එකක් හැදුවා පොඩියට ටික ටික ගොඩයන්න හිතා ගෙන. Worldwide Product Ship කරන්න හිතාගෙන හැදුවේ එත් මේ GDPR Compliance සීන් එක ආපු නිසා මම හිර වෙලා ඉන්නේ...
දන්න අය මට උදව් කරන්නකෝ.. කොහොමද මම සයිට් එක GDPR යටතේ සයිට් එක හදන්න ඕන. සිංහලෙන් කියපන් මචන්ලා මේ ගැන English ටිවුට්ස් බලුවා එත් මොනවද කරන්න ඕන කියලා වැටහුනේ නෑ.. දැන් නිකන් පිස්සු වගේ
මාර කට්ටක් කලා සයිට් එකේ වැඩ ඉවර කරගත්තේ..ලොකු උදව්වක් මචන්ලා හෙල්ප් එකක් දීපංකෝ..