Geadra inne dawase current na

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,036
    17,260
    113
    අපිට තාම නෑ.

    ඉතිං හයිඩ්‍රො වැඩියෙං රන් කරවලා කරන්ට් එක දෙන්න පුළුවං තමයි

    ඒ අමතරව ඉවර වෙන වතුර ටික රිකවර් කරගන්න ප්ලෑන් එකයි වැඩගත්.
    1. වැස්සොත් සරලවම ශේප්
    2. ගොවීන්ට දෙන වතුර කපන්න වෙනවා
    3. නියං කාලේ අන්තිම වෙද්දී හයිඩ්‍රො ප්ලාන්ට් රන් කරගන්න බැරි වෙනවා වතුර ඉවර වෙලා (එතකොට ඩීසල් සරණං ගච්චාමි)
    මහින්ද හොරා & හොර සිරා වැඩි පොලියට ණය අරන් කරපුවගෙ තරම තමා ඔය