Machanla mama s7 edge ekata use karanna gear vr 2017 version ekak ganna baluwe...
price 21900/=lu
.mama gear vr kalin use karala ne..
.meka use karana ewun reviews diyalla
Gear vr kalin model walata wada 2017 version eka hondaida?
Normally anith vr ekka gear vr performance kohomada(resolution etc)
Meeta aduwen ganna thanak thiyenawada?(in sl)

Temple Run එකත් ආතල්. ESPER 2 එකේ VR වලින් කරන්න පුළුවන් දෙවල් සෑහෙන්න ඉගෙන ගන්න පුළුවන්, හැබැයි ටිකක් වෙලා ගහද්දි එපා වෙනවා. තව Inavasion, Avengers, Jurasic Park වගේ VR අත්දැකීමක් ගන්න පුළුවන් වීඩියෝත් තියෙනවා.
දෙපැත්ත හැරිලා බැලුවම ළඟ තියෙන සීට් එහෙම තියෙනවා. පට්ට අතල් සීන් එක
play store eketh vr player app thiyenawa...ekakin geaar vr use karala 2d videos play karanna pukuwaan neda bn?
onnm pm karanna lamai mata eka set wenna