GearBest එකෙන් අඩුවට Original Mi Band 2 ~ $20

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    GearBest එකෙන් අඩුවට Original Mi Band 2 ~ $20

    මම Original Mi Band 2 එකක් ගන්න බල බල හිටියෙ.

    මීට කලින් එකක් අඩුවට තිබ්බ එකක් දැම්ම ebay .

    http://elakiri.com/forum/showthread.php?t=1800732

    එක fake (ordered but not received yet, mostly won't receive at all for that amount :( ) කියල හිතුන හින්ද ඔරිගිනල් එකක් අඩුවට හෙව්වා.

    හම්බුන Gear best eke . ෂිප්පින්ග් එක්ක $20 වගෙ වෙන්නෙ.

    http://www.gearbest.com/smart-watches/pp_362705.html?vip=1745968

    මම order එකක් දැම්ම .

    Flash Sale Price $19.99 (Shipping $0.08 toSri Lanka Via Unregistered Air Mail)

    Hope this helps if you are interested (Discount : 63% OFF / Promo ends in: 02:42:51 LU).
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔවුන්ගෙ සේරම හොදයි..
    බඩු එන්න තමයි බන් මාසයක් එකහ මාරක් යනව එපා වෙනව..
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මම Original Mi Band 2 එකක් ගන්න බල බල හිටියෙ.

    මීට කලින් එකක් අඩුවට තිබ්බ එකක් දැම්ම ebay .

    http://elakiri.com/forum/showthread.php?t=1800732

    එක fake (ordered but not received yet, mostly won't receive at all for that amount :( ) කියල හිතුන හින්ද ඔරිගිනල් එකක් අඩුවට හෙව්වා.

    හම්බුන Gear best eke . ෂිප්පින්ග් එක්ක $20 වගෙ වෙන්නෙ.

    http://www.gearbest.com/smart-watches/pp_362705.html?vip=1745968

    මම order එකක් දැම්ම .

    Flash Sale Price $19.99 (Shipping $0.08 toSri Lanka Via Unregistered Air Mail)

    Hope this helps if you are interested (Discount : 63% OFF / Promo ends in: 02:42:51 LU).

    Item eka July 8 awa , Genuine Mi Band 2 with original packing.

    https://www.youtube.com/watch?v=xxOkfCI52R0

    Great item with really good accuracy. :yes::yes::yes::yes:

    In case if you interested,

    $20 ta thibba deal eka iwara una kalinma, Den thiyenawa $22 ta.

    -----
     
    Last edited: