GearBest එකෙන් අඩුවට Original Mi Band 2 ~ $20
මම Original Mi Band 2 එකක් ගන්න බල බල හිටියෙ.
මීට කලින් එකක් අඩුවට තිබ්බ එකක් දැම්ම ebay .
http://elakiri.com/forum/showthread.php?t=1800732
එක fake (ordered but not received yet, mostly won't receive at all for that amount
) කියල හිතුන හින්ද ඔරිගිනල් එකක් අඩුවට හෙව්වා.
හම්බුන Gear best eke . ෂිප්පින්ග් එක්ක $20 වගෙ වෙන්නෙ.
http://www.gearbest.com/smart-watches/pp_362705.html?vip=1745968
මම order එකක් දැම්ම .
Flash Sale Price $19.99 (Shipping $0.08 toSri Lanka Via Unregistered Air Mail)
Hope this helps if you are interested (Discount : 63% OFF / Promo ends in: 02:42:51 LU).
මම Original Mi Band 2 එකක් ගන්න බල බල හිටියෙ.
මීට කලින් එකක් අඩුවට තිබ්බ එකක් දැම්ම ebay .
http://elakiri.com/forum/showthread.php?t=1800732
එක fake (ordered but not received yet, mostly won't receive at all for that amount
) කියල හිතුන හින්ද ඔරිගිනල් එකක් අඩුවට හෙව්වා. හම්බුන Gear best eke . ෂිප්පින්ග් එක්ක $20 වගෙ වෙන්නෙ.

Last edited: