archirasika said:eka atta machan....eeth api makkai koranne?
aravindalj said:eka oyage hadawathin ahanna
mage hadawatha kiyana dee mama karanawa
ireshasy said:baya hithenawa....

නෑ සහෝ උඹ ලියාපන්Doly said:සහෝදරයා
ඔය ගෑවෙන ගෑවෙන තැන කැපෙන නුඹේ කවි
ටිකක් ඈතින් තියාපන්
කාලෙකට පස්සෙ නුඹ ලියන කවිවලින්
මම ආස නෑ ලේ ගලනවා දකින්න
![]()
niyama kavikaya Aravinda aiya![]()
maleemsg said:නෑ සහෝ උඹ ලියාපන්
උන් දැන ගතයුතුයි
එකෙක් නසන විට තව සිය දහසක්
උපදින වග
නුඹ වැටුනොත් ඒ සටන් බිමේ
අපරාජිත වේ..!
නුඹේ රතු ලේ වලින්
තව මැයි මල් පිපිදේවි
නපුංසක පිරිමින්ට පිරිමිකම කියා දෙන්නට..!
sorry doly no offense just an idea..!
Budu ammbo Ara.. parissamen idahan!
mata mala gewal wala nidi maranna hoda nehe !
Doly said:hey come on malee akka i just wrote that.
i dnt knw .

maleemsg said:නෑ සහෝ උඹ ලියාපන්
උන් දැන ගතයුතුයි
එකෙක් නසන විට තව සිය දහසක්
උපදින වග
නුඹ වැටුනොත් ඒ සටන් බිමේ
අපරාජිත වේ..!
නුඹේ රතු ලේ වලින්
තව මැයි මල් පිපිදේවි
නපුංසක පිරිමින්ට පිරිමිකම කියා දෙන්නට..!
sorry doly no offense just an idea..!
Budu ammbo Ara.. parissamen idahan!
mata mala gewal wala nidi maranna hoda nehe !
maleemsg said:නෑ සහෝ උඹ ලියාපන්
උන් දැන ගතයුතුයි
එකෙක් නසන විට තව සිය දහසක්
උපදින වග
නුඹ වැටුනොත් ඒ සටන් බිමේ
අපරාජිත වේ..!
නුඹේ රතු ලේ වලින්
තව මැයි මල් පිපිදේවි
නපුංසක පිරිමින්ට පිරිමිකම කියා දෙන්නට..!
sorry doly no offense just an idea..!
Budu ammbo Ara.. parissamen idahan!
mata mala gewal wala nidi maranna hoda nehe !
aravindalj said:saththakinma mee thallu kirima mee wela we mara watinawa
bayagullo wage henngila inne nethuwa yamak karanna puluwan welawe yamak kala yuthui
Doly said:අහිතක් නොහිතන්න
මම එහෙම කිව්වාට
රතු ලේ හැලිච්ච
වේලුන බිමකත්
සුදු නෙළුම් මල් පිපෙනවා බලන්න
ආසයි මම......ඉද හිට
![]()

maleemsg said:
එක රෑනේ පියඹන අයට
මොන අහිතවත් සිතුවිලිද?
සුදු නෙළුම් පිපිදෙයිද
රතු වැහි දිය වැටෙන පොළවක?
මේ සංක්රාන්තිය නිමා වී
විඩා හැරිය හැකි දිනක
අපි බලන් ඉමු
ඈත කදු අතර හිද
ආදරණිය මව් බිමක
සියක්පෙති මල් පිපිදෙන
අපූරුව..