gedara wiring

wshehanms

Member
May 13, 2010
226
7
0
machanla mata danna kauruhari innawanum geyak wiring karana hati a-Z kiyala deepanko. main aka idalama karana hati, badu ganna hoda place okkoma ona loku help akak...
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මම නම් හිතන්නෙ ඔය වගෙ දෙයක් වැඩ දන්න කෙනෙක් ට කියල කරව ගන්න එක හොදයි. ලඉන්ස් හරියට බැලන්ස් කරන්න ඕනෙ නැත්නම් overload වෙන හැම සැරේම trip වෙනව. විශෙසයෙන් 3 phase වගෙ නම් කෙස් ගහට ලයින් බැලන්ස් කරන්න ඕනෙ. එහෙම නූනොත් ගිනි ගන්න උනත් ඉඩ තියනව.

electrician කෙනෙක් ගෙන් අවශය බඩු ලිස්ට් එක ඉල්ලගෙන පිටකොටුවෙන් බඩු ටික ගන්න. 1වන හරස් වීදියෙ, මැලිබන් වීදියෙ electric බඩු කඩ තියනව.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Uba wiring karannda hadanne??current wadila marena wedak tama...3 phase wana karagaoth electric badu tika okoma iavari..electrican kenek genalla fix karaganin...
 

wshehanms

Member
May 13, 2010
226
7
0
ou neda machanla tnanx for your advice. me dawasawala mama tikak charge wela inne lagadi tv akakin curunt akath waduna.
 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම නම් හිතන්නෙ ඔය වගෙ දෙයක් වැඩ දන්න කෙනෙක් ට කියල කරව ගන්න එක හොදයි.
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    yako ohoma karanna puluwannam mona karanna berida danna kenek lawwa karaganin u karana kota bala hitapan etakota igena gatteki
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,229
    167
    63
    මම නම් හිතන්නෙ ඔය වගෙ දෙයක් වැඩ දන්න කෙනෙක් ට කියල කරව ගන්න එක හොදයි. ලඉන්ස් හරියට බැලන්ස් කරන්න ඕනෙ නැත්නම් overload වෙන හැම සැරේම trip වෙනව. විශෙසයෙන් 3 phase වගෙ නම් කෙස් ගහට ලයින් බැලන්ස් කරන්න ඕනෙ. එහෙම නූනොත් ගිනි ගන්න උනත් ඉඩ තියනව.

    electrician කෙනෙක් ගෙන් අවශය බඩු ලිස්ට් එක ඉල්ලගෙන පිටකොටුවෙන් බඩු ටික ගන්න. 1වන හරස් වීදියෙ, මැලිබන් වීදියෙ electric බඩු කඩ තියනව.



    :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    A yako ohomath igena ganna puluwan nam mona karanna berida :P

    hodata weda danna eke genalla karawa ganin,uba hithuwada plug ekakata wire ekak amunanawa wage geyak wiring karanna puluwan kiyala

    Nikan merenne nathuwa,danna ekekta kiyala kara ganin,u karanakota hodata balagena hitapan
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Ekko weda danna ekekta kiyala karaganin, Nettham tech course thiye rajayen karana Ekakata join weyan masa 3 withara yawi.
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Owa internet eken teach karanna puluwan nam kisima ekek School yana ekak wath naha. Hama ekama thread walin ahan gedhara idiwi :P Peretha nowi danna ekekta kiyala karawa ganin. Point gaanata salli ganne. Uba oka thaniyama karala passe gewal gini gaththama hena paduwak wenne