Questions Gedarata oven ekak

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Indala Hitala Cake hadana apita Honda , Home use, Reasonable price oven ekak suggest karanna friends

    thank you
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    mata nam kokath ekayi... puluwan nam size eka loku ekak ganna. kukulek rost karanna, cake kilo 2k withara danna puluwan.
    eth nithara pawichchi karanne nathi nam ekata gewana eka therumak naa. anika current wadiyen yanawa loku wenna.
    oke mahaloku thechnology yak nathi nisa, thahadu hoda ekak balala ganna.
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    1 Meke Badu naha

    1627291554752.png



    2. Meka thiyenawa

    1627291606936.png



    2 weni eka gannada friends?

    Please advice
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,614
    12,734
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට ඕක උනා නම් මම සිංගර් එක ගන්නවා.
    හේතුව. දම්රෝ එකේ නැති නිසා, අනික ඕකේ මොකුත් ටෙක්නොලොජි එකක් නැහැ. හීටර් එකයි මැකනිකල් ටයිමර් එකයි විතරක් නිසා. ඕක ඕන තැනක හදන්න පුළුවන්. දෙක ඕකක් කැඩුනොත් අපි හදන්නේ නැහැ අලුතින් ගන්නවා විතරයි....
    ඕක දම්රෝ ඒජන්ට් එකෙක් දෙන්නෙක් ගාවත් පොඩ්ඩක් බලන්න. උදා. කිරිබත් ගොඩ ලක්සල. ඒ ගොල්ලෝ ගාව පරණ ගත්ත ස්ටොක් තියෙන්න පුළුවන්. දම්රෝ එකට වඩා 5%-10% මිල අඩුයි. ඒ වොරන්ටි එකම තමා හම්බෙන්නේ.
     
    • Like
    Reactions: dilan_randika