GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,932
    16,940
    113
    Colombo
    මේකෙ උන් ගොඩ දෙනෙක් බඩු අරං තිබ්බය කියලා තිබ්බනෙ බං

    මේකේ උන් අරන් තියෙන බව ඇත්ත. ලෝකෙන්ම බලපන් කොල්ලෝ. උන් බඩුව එව්වේ නැත්තන් paypal refund කරපන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    lol.jpg
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    onna blpn oka heta anidda wenakota aye geekbuying unta palu yanna baninne nadda kiyalaa:lol::lol::lol:
    Status eka LK kiyala udate wela kiyala hena happy eke inne:lol:
    BTW ubeth smhrwita heta anidda status update wei;)

    ඒක තමා බං මාත් කියන්නෙ lk ගහපු පලියට ඒක මෙහෙට ඇවිල්ලද කියලා කියන්න බෑ මං හිතන්නෙ. තාම එහෙද දන්නෙත් නෑ. අර කුනාටුවට හරවලා යවපු ප්ලේන් එකකද දන්නෙත් නෑ. හා නැද්ද මං අහන්නෙ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oya mukuth chat karanne nethuwa paypal dispute ekak open karapan ban.heta nattan anidda refund karanawa kisi kathawak nethuwa.
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    මේකේ උන් අරන් තියෙන බව ඇත්ත. ලෝකෙන්ම බලපන් කොල්ලෝ. උන් බඩුව එව්වේ නැත්තන් paypal refund කරපන්

    සීන් එක කියන්නෙ උන් කියන්නෙ බඩුව එව්ල කියලනෙ බං. ඒත් සිංගා පෝස්ට් එකෙන් කියනවා එහෙම එකක් හම්බවෙලා නෑලු. බුකිං එකක් විතරයිලු තියෙන්නෙ
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Shipping DHL or TNT damma nam tracking wala aulak wenne na. Mage RN 3 eka 4 days walin awa DHL, geekbuying gathte. Adu ganakata chora shipping method select karama ohoma thama
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ow ban, Geekbuying eka boru godaak kiyanawa. 1 - 2 month wage yanawa ungen baduwak enna.
    eth samahara items, 10 days wage apu ewath thibuna..
    Godak fast moving, hoda offers enna parakkui ban
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    මම නම් DHL දැම්මේ. සල්ලි ගෙවලා දවස් 27කට පස්සේ තමයි ship කලේ. පැකින් කඩලා බලනකොට මේක මම ඉල්ලපු Redmi Note 3 Pro එක නෙවේ එවලා තියෙන්නේ Redmi Note 3 Special Edition එක.

    මමත් Live Chat වලට set වෙලා හැමදාම අහනකොට උන් මටත් බොරු DHL tracking number එකක් දුන්නා. Redmi Note 3 Pro Order කරපු අනිත් අයත් බලන්න එවලා තියෙන්නේ නියම phone එකද කියලා. ඔය පහල දාලා තියන Model numeber එක phone box එකේ පිටිපස්සේයි, phone එක පිටිපස්සේ sticker එකකයි ගහලා තියනවා.

    Redmi note 3 Pro Special Edition Model Number -2015161
    Redmi note 3 Pro Model Number - 2015116

    hx27eu.jpg

    මුන්ගේ order වලට දෙන්න stock නැති නිසා මේ special editon එකෙන් ship කරනවාද කොහෙද. හොයන්නෙ බලන්නේ නැතුව MIUI Redmi Note 3 Pro Qualcomm ROM එක flash කලානම් phone එකත් brick වෙනවා.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් අවුරුද්දකට විතර කලින් Redmi note 3 එක ගත්තේ geekbuying එකෙන්. ඒ දවස් වල නම් ඔහොම අවුලක් තිබ්බේ නෑ. දැන් Order ප්‍රමාණය වැඩි ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113

    මෙන්න මේකයි වෙන්නෙ. උන් ශිප් කලාය කියලා ට්‍රැකිං නම්බරයක් දෙනවා. ඒක ගහලා බැලුවම මුලින් පෙන්නන්නෙ "
    "Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later." කියලා.

    ඔන්න සතියක් එකහමාරක් විතර කඹුරලා කඹුරලා ඊට පස්සෙ එනව මෙහෙම එකක්.
    "Information Received (This is not an acknowledgment of the physical receipt of the stated Registered Article)" කියලා.
    මේක තියං කොච්ච්ර කලක් කඹුරන්න වෙනවද දන්නෑ. මගෙ තාම ඕක තියෙන්නෙ

    දෙවැනි එකෙන් කියන්නෙ බඩු තැපැලට බාරදුන්න කියල. update වෙන්නෙ සති දෙකක විතර පරක්කුවක් ඇතුව
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ow ban, Geekbuying eka boru godaak kiyanawa. 1 - 2 month wage yanawa ungen baduwak enna.
    eth samahara items, 10 days wage apu ewath thibuna..
    Godak fast moving, hoda offers enna parakkui ban
    මම ලඟදි ගත්ත ෆෝන් එක දවස් තුනෙන් ගෙදරටම ආවා.

    හරියටම දවස් තුනයි. ඒ කිව්වෙ පැය 72යි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මම නම් DHL දැම්මේ. සල්ලි ගෙවලා දවස් 27කට පස්සේ තමයි ship කලේ. පැකින් කඩලා බලනකොට මේක මම ඉල්ලපු Redmi Note 3 Pro එක නෙවේ එවලා තියෙන්නේ Redmi Note 3 Special Edition එක.

    මමත් Live Chat වලට set වෙලා හැමදාම අහනකොට උන් මටත් බොරු DHL tracking number එකක් දුන්නා. Redmi Note 3 Pro Order කරපු අනිත් අයත් බලන්න එවලා තියෙන්නේ නියම phone එකද කියලා. ඔය පහල දාලා තියන Model numeber එක phone box එකේ පිටිපස්සේයි, phone එක පිටිපස්සේ sticker එකකයි ගහලා තියනවා.

    Redmi note 3 Pro Special Edition Model Number -2015161
    Redmi note 3 Pro Model Number - 2015116

    hx27eu.jpg

    මුන්ගේ order වලට දෙන්න stock නැති නිසා මේ special editon එකෙන් ship කරනවාද කොහෙද. හොයන්නෙ බලන්නේ නැතුව MIUI Redmi Note 3 Pro Qualcomm ROM එක flash කලානම් phone එකත් brick වෙනවා.
    ඔය දෙකේ වෙනසක් නෑ. :rolleyes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    mama Pay kare December 11.
    December 12 Payment confirmed.
    eda idala unta chat eken kiyanawa ship karanna kiyala. man unata kiyanne mata december 22 kata kalin onemai kiyala. :)

    mata labena supurudu reply from Geekbuying,

    Normal, we will need 2-7 days to prepare a new order. And then after we prepare it, we will ship it. Airmail will take 15--30 business days to arrive. And dhl will take 3--5 business days to arrive.

    yes, the phone is in stock, we can ship it out within 2 days
     
    Last edited: