මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ...
onna blpn oka heta anidda wenakota aye geekbuying unta palu yanna baninne nadda kiyalaa



Status eka LK kiyala udate wela kiyala hena happy eke inne

BTW ubeth smhrwita heta anidda status update wei

මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නෙ...





මේකෙ උන් ගොඩ දෙනෙක් බඩු අරං තිබ්බය කියලා තිබ්බනෙ බං
onna blpn oka heta anidda wenakota aye geekbuying unta palu yanna baninne nadda kiyalaa
Status eka LK kiyala udate wela kiyala hena happy eke inne
BTW ubeth smhrwita heta anidda status update wei![]()
මේකේ උන් අරන් තියෙන බව ඇත්ත. ලෝකෙන්ම බලපන් කොල්ලෝ. උන් බඩුව එව්වේ නැත්තන් paypal refund කරපන්
oya mukuth chat karanne nethuwa paypal dispute ekak open karapan ban.heta nattan anidda refund karanawa kisi kathawak nethuwa.
ow ban, Geekbuying eka boru godaak kiyanawa. 1 - 2 month wage yanawa ungen baduwak enna.
eth samahara items, 10 days wage apu ewath thibuna..
Godak fast moving, hoda offers enna parakkui ban
දෙවැනි එකෙන් කියන්නෙ බඩු තැපැලට බාරදුන්න කියල. update වෙන්නෙ සති දෙකක විතර පරක්කුවක් ඇතුව
මෙන්න මේකයි වෙන්නෙ. උන් ශිප් කලාය කියලා ට්‍රැකිං නම්බරයක් දෙනවා. ඒක ගහලා බැලුවම මුලින් පෙන්නන්නෙ "
"Item is not found at this moment, If necessary, please verify with the package sender and check back later." කියලා.
ඔන්න සතියක් එකහමාරක් විතර කඹුරලා කඹුරලා ඊට පස්සෙ එනව මෙහෙම එකක්.
"Information Received (This is not an acknowledgment of the physical receipt of the stated Registered Article)" කියලා.
මේක තියං කොච්ච්ර කලක් කඹුරන්න වෙනවද දන්නෑ. මගෙ තාම ඕක තියෙන්නෙ
මම ලඟදි ගත්ත ෆෝන් එක දවස් තුනෙන් ගෙදරටම ආවා.ow ban, Geekbuying eka boru godaak kiyanawa. 1 - 2 month wage yanawa ungen baduwak enna.
eth samahara items, 10 days wage apu ewath thibuna..
Godak fast moving, hoda offers enna parakkui ban
ඔය දෙකේ වෙනසක් නෑ.මම නම් DHL දැම්මේ. සල්ලි ගෙවලා දවස් 27කට පස්සේ තමයි ship කලේ. පැකින් කඩලා බලනකොට මේක මම ඉල්ලපු Redmi Note 3 Pro එක නෙවේ එවලා තියෙන්නේ Redmi Note 3 Special Edition එක.
මමත් Live Chat වලට set වෙලා හැමදාම අහනකොට උන් මටත් බොරු DHL tracking number එකක් දුන්නා. Redmi Note 3 Pro Order කරපු අනිත් අයත් බලන්න එවලා තියෙන්නේ නියම phone එකද කියලා. ඔය පහල දාලා තියන Model numeber එක phone box එකේ පිටිපස්සේයි, phone එක පිටිපස්සේ sticker එකකයි ගහලා තියනවා.
Redmi note 3 Pro Special Edition Model Number -2015161
Redmi note 3 Pro Model Number - 2015116
![]()
මුන්ගේ order වලට දෙන්න stock නැති නිසා මේ special editon එකෙන් ship කරනවාද කොහෙද. හොයන්නෙ බලන්නේ නැතුව MIUI Redmi Note 3 Pro Qualcomm ROM එක flash කලානම් phone එකත් brick වෙනවා.

මම ලඟදි ගත්ත ෆෝන් එක දවස් තුනෙන් ගෙදරටම ආවා.
හරියටම දවස් තුනයි. ඒ කිව්වෙ පැය 72යි
ගෙවල සති දෙකක් විතර හිටිය stock තිබ්බෙ නැහැuba kavadda pay kare?

Normal, we will need 2-7 days to prepare a new order. And then after we prepare it, we will ship it. Airmail will take 15--30 business days to arrive. And dhl will take 3--5 business days to arrive.
yes, the phone is in stock, we can ship it out within 2 days