GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
"GeekBuying උන්ට නියම ගේමක් දුන්නා" :rofl::rofl::rofl:

15-30 days nam e period eka idapan yako. normal post dammama 5 days walin enne na. Christmas season eka hinda tawath mail processing parakkui. uba witarak newe ne post service eka use karanne.
30 days idala nathnam dispute ekak open karapan. aniwa refund karanawa.

uba itin normal airmail daala DHL/TNT service ekak balaporottu wenna epa :lol:

oita wada lest dawas 30 idala papypla case 1 open karala refund ganawa

දැනට සති තුනකට කිට්ටුයි බං. ඒකයි මම ටික දවසක් උන්ට කල් දුන්නෙ. 30 වැනි දිනයේම දානවා පේපෑල් ඩිස්පියුට්... :):)
 

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
TNT damma nam iwarai neh, mage dawas 4k processing thibba. ship karala dawas 3i gedarata ma awa. gedarata ma enakan track karanna puluwan una lassanata. processing time wadi une phone eka awa dawaswala nisa. mata nam kisima awlak une na.

දැන් ඒකෙ TNT නෑ බං ගොඩාක් බඩු වලට
 

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
මෙන්න අද තව අප්ඩේට් එකක් තියෙනවා...
හුදී ජන හිත සුව පිණිස ඉදිරිපත් කරමි

අද මම ආයෙ සිංගා පෝස්ට් එකට ගියා. ඔන්න ඒකෙ සූටි නංගි කෑල්ලක් චැට් එකට ආව. නමත් ශලනි කියහංකො...
මමත් සන්තෑසිය කිව්වමා ඒකි පැහැදිලි කරලා දුන්න වෙලා තියෙන දේ..
ගීක් එකේ උන් කෙලින්ම චීනෙන් මෙහෙට එවන්නෙ නෑලු. උන් අයිටම් එක මොකෙක් හරි carrier සර්විස් එකකට දීලා සිංගප්පූරුවෙ කලෙක්ටිං සෙන්ටර් එකකට එවනවලු. සිංගා පෝස්ට් එකේ උන් ඊට පස්සෙලු ඒක අරං reship කරන්නෙ, හරියට අතරමැදියෙක් වගේ. උන් චීනෙන් සිංගා වලට එවන්න කලින් තමා අර ට්‍රැකිං නොම්ම්මරෙ බුක් කරන්නෙ. සිංහා වලට ආවට පස්සෙ සිංගා උන් ඒකට අයිටම් එක දාලා අයි අපිට එවනවා. ඔය ජරමර වෙන්න යන පරක්කුව තමා මම හිතන්නෙ මේ.. TNT/DHL උන්ට ඉක්මනට එන්නෙ ඔය රස්තියාදුව නැතිව කෙලින්ම චීනෙන් උන්ට බඩු දෙන හින්දා මම හිතන්නෙ...
අනේ මන්දා බං මේ යක්කුන්ට චීනෙන් ඩිරෙක්ට් ශිප් කරන්න බැරිද කියලා

Capture00001.jpg



Capture00002.jpg



ප.ලි: අර ශලනි නංගිගෙ වට්ස් ඇප් එකවත් ඉල්ලගන්නවා කියලා හිතලා මම පොඩ්ඩක් වෙන පාරකින් කතාවට එන්ටර් උනා...
මේව් දවස් වල ඉන්න ග්‍රහයො ඔක්කෝම නීච වෙලා බං. ඒකත් හැමිණුනා කියහංකො...


Capture_0000333.jpg



ඔය මොන ටෝක් දුන්නත් ඒකි ශලනි කියලා ගූගල් කරලා බලන්න ඇති නේ බං????
 
Last edited:

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
IreshMM කොල්ලො උඹ මොනවා කියල බං අර නොම්මරයක් ඩැහැගත්තෙ...
උඹ සිරා බුලට් එකක් නෙ යකූ :shocked::shocked::shocked:
 

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
lol.jpg



Capture_0000333.jpg


Fucking psycho

නෑ යකූ පොඩ්ඩක් සුහදව කතා කරල බැලුවෙ. ලංකාවෙ නම් තියෙන කෙල්ලක් නිසා... උඹලා හිතනවා වගේ කැත හිතකින් නෙවි
 

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මට විතරද බං පෙනුනෙ අරකිගෙ නම "ශලනි පෙට්ටිය" කියල..? :eek: :lol::lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Mamath Xiaomi Phone ekak order kare ban..
    Man ubata kalin thread eketh kiwwa..
    Mage phone eka enne NL post eke.
    Onna mama ada tracking check kara.

    Date of Purchase : 30 Nov 2016


    g.jpg
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    bageta bagayk pada show word adu krpiya
    thoo illan kala oka hoda post akaka dmmanm mukuth wene nahane
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Mamath Xiaomi Phone ekak order kare ban..
    Man ubata kalin thread eketh kiwwa..
    Mage phone eka enne NL post eke.
    Onna mama ada tracking check kara.

    Date of Purchase : 30 Nov 2016


    g.jpg

    උබ ගීක් බයින් එකින්ද ඕඩර් කලේ. ඒකේ නෝමල් පෝස්ට් එකේ ට්‍රැකිං නෑ කියනවා නේද?
     

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Machan dan ube order eke mokada wenne??

    mage eka nam iye kiwa wageme iye havasama Courier ekata dila ship karalath iwarai..
    mage dan tracking pennannawa :):)


    http://www.elakiri.com/forum/showthread.php?p=21027387#post21027387

    වෙනසක් නෑ බං... උඹ TNT දාපු එක හොඳා. උන් කෙලින්ම චීනෙන් බඩු බාර ගන්නෙ. ඒහ හින්දා අතරමැද කචල් නෑ. බය වෙන්න එපා දවස් කීපෙකින් බඩු අතට එයි. ආවම දාපං.
    සිංගා පෝස්ට් උන් බාර ගන්නෙ ඒක සිංගා වලට ශිප් කලාට පස්සෙ.
    TNT වලට ශිපින් වලට කීයක් ගෙව්වද බං? දැං ගීක් එකේ ගොඩාක් අයිටම් TNT සපෝට් නෑ නෙද?
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    උබ ගීක් බයින් එකින්ද ඕඩර් කලේ. ඒකේ නෝමල් පෝස්ට් එකේ ට්‍රැකිං නෑ කියනවා නේද?

    Ow ban geekbuying eken.. Normal post thama damme.. E unata un tracking number ekak ewwa.. :shocked: