තියල එබිල බැලුවම ඇතිද?
.
.
.
මචන් මම මුලින්ම ෆෝන් එකක් ගන්න හදන්නේ GeekGuying එකෙන්. කොහොමද උන්ගෙ සයිට් එක? ගන්න යන්නෙ ශියාමි ෆෝන් එකක්. කලින් නූලකුත් දැම්මා (Xiaomi Redmi Note 3 (MediaTek)) මුන්ගෙ ගන්න එක අවුලක් නැද්ද? වෙලවට බඩු එවනවද? සමහරුන්ට සති ගානක් ගිහින් තියෙනවා ශිප් කරන්න විතරක්. එහෙම නම් වැඩක් නෑ. මොකද Ali Express එකේ මීට අඩුවට Free Shipping (registered) දාල ගෙන්නන්න පුලුවන්. දවස් 15-25 යද්දි එනවා. මම ගොඩක් අරන් තියෙනව අලි එකෙන්. ඉතින් පොඩ්ඩක් කියන්නකො එක එක්කෙනගෙ අත්දැකීම්. අද ඕඩර් කරන්න ඉන්නෙ

aliexpress sellersla wunath ehemai.