*geethayen geethaya*

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
sadeep kaduwata api aye patangamu
la nada?
lassananam na penanna
issara suwandai dananna
eda sonduru piya dasun meda sihinayaki kasun
matha unath amila suwanda dee....
da
 

joinandearn

Member
Dec 7, 2010
263
43
0
yanna rata wate enna ma priye..
lassana srilankawe..
sigiriye katapath paure thu sinhale..

"la"

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනාසලා
ලොව දොඩමළු වී නෙත් මානන කළ
අපි දෙදෙනා ඉමු තරහා වෙලා

අකුර "ල"
 

chamira.ala

Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    ලොව නිසසල වී නවතින මොහොතේ
    යටි හිත් මතුකොට සිනාසලා
    ලොව දොඩමළු වී නෙත් මානන කළ
    අපි දෙදෙනා ඉමු තරහා වෙලා

    අකුර "ල"
    Lassanata pipunu wanaml gal peerana diya wal
    mama asa karana manik kate nil
    dura atha kale gal guhawaka gewanawa kal
    lassana mage kirilli surathal
    "LA"
     

    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    lade.jpg


    Akura "La"
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    සංවේදනා.. මහදේ දරා..
    මං ඉන්නෙ මුළු රැයම නොනිදා නිදා..
    දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
    මට සමාවෙයං බන්ඩර මැණිකේ
    අර බලන්න අර පුර හඳ අහසේ .....


    “ස” අකුර
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,940
    1
    58,939
    113
    Mother Earth
    දුරු කතර ගෙවාගෙන මං නොකියම ආවට
    මට සමාවෙයං බන්ඩර මැණිකේ
    අර බලන්න අර පුර හඳ අහසේ .....


    “ස” අකුර
    සිටු කුමාරියේ.. ඉයෝව්.. ඉයෝව්..

    නුඹට සීතල අගුණයි..🤷🏻‍♂️