Geethq මල්ලි, උල්කාව උබට බැලුවැකිද? Update ඔනා..

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අපිට නම් අද අදුරු වැහිබර අහසක් තියෙන්නේ :baffled::oo::dull::(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කොයි එකටත් අද රෑ හෙල්මට් එකක් දාගෙන නිඩා ගනින් පුටෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටා ලොල්
    ඇයි බන් මගෙන් අහන්නෙ :rofl:

    උඹ නේද ආතර් අංකල්ගේ පුතා ?? :rofl: මේ හොට්ටෝ ඕක ගැන හොයල දාහන් බලන්න
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    අනේ මල්ලියේ බලලා කියපන් ඔය ගල් කැල්ල මෙහෙට එනවද කියලා..:baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකද යකෝ.:baffled:මැරෙන්න ඉන්න මිනිහට බිත්තර කටුවත් සැපක්:cool:.සිරා කියන්නෙ මම:dull:.උඹ මැරුනොත් 7දවසේ දානෙට එන්නෙ කොහොමෙයි?:eek:ලිපිනෙ:confused:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මොකද යකෝ.:baffled:මැරෙන්න ඉන්න මිනිහට බිත්තර කටුවත් සැපක්:cool:.සිරා කියන්නෙ මම:dull:.උඹ මැරුනොත් 7දවසේ දානෙට එන්නෙ කොහොමෙයි?:eek:ලිපිනෙ:confused:

    ඔය මගුල වැටුනොත් හැමෝම මැරෙනවා :rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    http://www.ustream.tv/nasajpl2

    නාසා එකේ අන්කල් ල ඕක පෙන්නනවා කියන්නේ, දැන් නම් ඕෆ් එයාර්

    :yes::yes::yes:
    ow :D

    මෙන්න මේ තැන් වල පෙන්නනව.


    • NASA will be streaming live views on UStream and on NASA TV starting about a half hour before closest approach.
    • They’ll also have a live view from Marshall Space Flight Center starting around 23:00 UTC (18:00 Eastern).
    • The Massachusetts-based Clay Center Observatory will have a live stream once the Sun sets there, starting around 23:00 UTC (18:00 Eastern). High school students will be running the telescope, which is pretty awesome.
    • The Virtual Telescope Project will have a live feed starting at 22:00 UTC (17:00 Eastern). They have a handy countdown clock on their site, too.
    • The Israeli Baraket Observatory has a live feed starting at 20:15 UTC (15:15 Eastern), with still images updating once or twice a minute.
    • The Planetary Society will be doing a webcast that will include live telescope feeds and other goodies.
    • Bayfordbury Observatory in the UK says they will live-tweet images as they get them, finishing up around 22:00 UTC.