aparade oka wettanna tibbe.. ehenan marukawadawath nodakapu deyak dakala marenna tibba.
![]()
මම කොළඹඒක ගෙදර
ඔය කොලෙ වැඩක්..කමක් නැ. මොනව් කරන්නද, උබෙ විස්තර කිරීමට ස්තුතියි.. ජය වෙවා.
aparade oka wettanna tibbe.. ehenan marukawadawath nodakapu deyak dakala marenna tibba.
![]()
මම කොළඹඒක ගෙදර
එහෙනම් බඩු පැකට් තමයිඅපිට නම් අද අදුරු වැහිබර අහසක් තියෙන්නේ![]()
.දැන්ම බිත්තර කටුවක් හොයාගනින්
හුටා ලොල්
ඇයි බන් මගෙන් අහන්නෙ![]()
මේ හොට්ටෝ ඕක ගැන හොයල දාහන් බලන්නමොකද යකෝ.
මැරෙන්න ඉන්න මිනිහට බිත්තර කටුවත් සැපක්
.සිරා කියන්නෙ මම
.උඹ මැරුනොත් 7දවසේ දානෙට එන්නෙ කොහොමෙයි?
ලිපිනෙ
මොකද යකෝ.මැරෙන්න ඉන්න මිනිහට බිත්තර කටුවත් සැපක්
.සිරා කියන්නෙ මම
.උඹ මැරුනොත් 7දවසේ දානෙට එන්නෙ කොහොමෙයි?
ලිපිනෙ
![]()

ow
අනේ මල්ලියේ බලලා කියපන් ඔය ගල් කැල්ල මෙහෙට එනවද කියලා..![]()

mokadda oya mu hadala tiyenawa kiwwe ??? durekshayakda???