Geethq මල්ලි, උල්කාව උබට බැලුවැකිද? Update ඔනා..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මිහිහා ලඟදි සෝක ගීත ගයනා කරල ගිහින් තිබුනා:rofl:.උන් නම් තාත්තලනේ අයියේ:dull:.අපි තවම සුට්ටන් බට්ටිත්තෝ:cool:

    ඒ වුනාට බං..තොට එළකිරි එක තියා කොම් එක ඕන කරන්නවත් දෙන එකක් නැහැ බං.. ඔයාට ලොකු ‍කොම්පියුටරේද මාවද කියලත් අහයි අර කාගෙන්ද ඇහුවා වගේ..:rofl::rofl:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    _65915441_asteroid464_1800.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒ වුනාට බං..තොට එළකිරි එක තියා කොම් එක ඕන කරන්නවත් දෙන එකක් නැහැ බං.. ඔයාට ලොකු ‍කොම්පියුටරේද මාවද කියලත් අහයි අර කාගෙන්ද ඇහුවා වගේ..:rofl::rofl:
    අනිවා කොම් එක තමයි:love::rofl:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දවස 5 කළුවර උනාට නම ගින්නක් නෑ. වැටෙනවා නම් වැටියන් ගොඩබිමට හොද හිතින්

    saudi arabiyata wage watuna nam hari. dawas 4k kaluware hitiyata awulak na ne.
     

    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    laga paatha gewal wala gaanu naana hati balanna, photo gahanna, video karanna genapu item ekak

    Sirawata? ko ko link eka diyan matath. Idamak kadamak ugas karala hari ganna watina baduwak :love:

    PS - Oke kohatada aha thiyanne? :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ලොකෙ වදින්නෙ නැලු මචන්.. හැබයි වදුනොත්, පිස්සු හැදෙයි.. මූදට වැටුනොත් 800m සුනාමියක් එනවලු.. ගොඩබිමට වැටුනොත් දවස් 3-4ක් කලුවර වෙනවලු, දූවිලි නිසා. ඔන්න ඔහොමයි දැන් නිවුස් වලට කිව්වෙ.. කොහොමත් ඔක වැටෙන්නෙ නැලු..

    :shocked: