menna me degree eka mokadda ban ? muth kata waradda gatta neda vlog eka karana eka ignore karanna
hichchiputha Well-known member Jan 3, 2018 39,786 35,636 113 වොන්ඩර් ලැන්ඩ් Aug 4, 2021 #1 menna me degree eka mokadda ban ? muth kata waradda gatta neda vlog eka karana eka ignore karanna
Kodiya97 Well-known member Feb 22, 2018 10,493 22,588 113 අම්බකිස්ස Aug 4, 2021 #3 රත්න විද්‍යාව කියල එකක් තියෙනවා බන් Reactions: hichchiputha
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,644 4,650 113 Aug 4, 2021 #4 Kodiya97 said: රත්න විද්‍යාව කියල එකක් තියෙනවා බන් Click to expand... එතකොට රත්න විද්‍යාවට කියන්නේ Gem Biology කියලද??. අනේ බන්, උබ Biology කරපු එකෙක් නේද ??? මු කියන්න ඕන Gemology කියල. මට නම් උත් එකයි, උබත් එකයි බන්. Reactions: hichchiputha
Kodiya97 said: රත්න විද්‍යාව කියල එකක් තියෙනවා බන් Click to expand... එතකොට රත්න විද්‍යාවට කියන්නේ Gem Biology කියලද??. අනේ බන්, උබ Biology කරපු එකෙක් නේද ??? මු කියන්න ඕන Gemology කියල. මට නම් උත් එකයි, උබත් එකයි බන්.
Kodiya97 Well-known member Feb 22, 2018 10,493 22,588 113 අම්බකිස්ස Aug 4, 2021 #5 Thu Nodakin said: එතකොට රත්න විද්‍යාවට කියන්නේ Gem Biology කියලද??. අනේ බන්, උබ Biology කරපු එකෙක් නේද ??? මු කියන්න ඕන Gemology කියල. මට නම් උත් එකයි, උබත් එකයි බන්. Click to expand... ඒක මම දාපු එකෙක් නෙමෙයි ඕයි මෙහෙම එකෙක් නන් තියෙනවා කියලා පෙන්න දාපු එකක් උබලත ඕනි නැති මගුල් අල්ලගන්නේ Reactions: hichchiputha
Thu Nodakin said: එතකොට රත්න විද්‍යාවට කියන්නේ Gem Biology කියලද??. අනේ බන්, උබ Biology කරපු එකෙක් නේද ??? මු කියන්න ඕන Gemology කියල. මට නම් උත් එකයි, උබත් එකයි බන්. Click to expand... ඒක මම දාපු එකෙක් නෙමෙයි ඕයි මෙහෙම එකෙක් නන් තියෙනවා කියලා පෙන්න දාපු එකක් උබලත ඕනි නැති මගුල් අල්ලගන්නේ