Gemini 2 & Sri Lanka

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේක ගොඩක් වටිනා ඉතා දුර්ලභ චයරුපයක්. විශේෂත්වය වන්නේ අභ්‍යවකාශයේ සිට මෙම චයරුපය අරන් තියෙන්නේ වර්ෂ 1965 දී . ඒ ජෙමිනි 2 (Gemini 2 ) යානයේ සිට ඇමරිකානු අභ්‍යවකාශ ගාමි Richard Gordon විසිනි. ඔහු සඳ තරණය කල අභ්‍යවකාශ ගාමින් 25 දෙනා අතරින් කෙනෙක්.

17022356_10155920218747846_2417651424676936452_n.png



මේ තමයි ජෙමිනි 2 යානය. 1965 දී භාවිතාකරන ලද යානය වර්තමානයේ Cape Canaveral හි අභ්‍යවකාශ කෞතුකාගාරයක තැන්පත්කර ඇති අයුරු.

වැඩි විස්තර අවශ්‍යනම් විකිපීඩියා පරිශීලනය කරන්න .

800px-Gemini2xrear.jpg
 

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
1965දි සුද්දා අභ්‍යවකාශෙ ඉඳන් ලංකාවෙ ෆොටෝ ගැහුවා. දැන් අඟහරුට යන්න ප්ලෑන් කරනවා. ලංකාව තාම 1965දි තිබුන තැනමයි :sorry: