මොකක්ද දන්නේ නෑ ඇත්ත නම.මේ විඩියෝ එක කුමාර් මහතතයා අවුරුදු 3 විතර කලින් දාල තිබ්බා යුටියුබ් එකේ,එ වෙලාවේ මම බැලුවා,එ විඩියෝ සෙට් එකම ඩිලිට් උනා මොකක් හරි කෙස් එකක් ගිහින් දැන් ආයෙත් එකයි දාන්නෙ,ජෙමිනි කාන්තා මචං ගැණු චිත්‍රපට වලට නෝඑන කාලේ ආපු කෙනෙක්,ඔය රුක්මනිලා එඩිලා එක්ක ලඟින්ම වැඩ කරපු චරිතයක්,ජොසි බාබා කියල තමයි ප්‍රසිද්ධ උනේ...
Me music ahenakota..kiyanna theren na bro.video aluthin upload karala thiyenne.thx
ජෙමිනි කාන්තා මැලේ මචං,මුල් කාලේ ඔය ගොඩක් සොශල් සර්කල්ස් වල හිටියේ මැලේ බර්ගර් මිනිස්සු තමයි...ඔන්න ඔකේ යට බලන්නමොකක්ද දන්නේ නෑ ඇත්ත නම.
කෝ බන් මේකේ ක්ලැරන්ස්?
------ Post added on Aug 22, 2021 at 11:31 AM
Susima teledarama ake video eka thiyenne .Oka ක්ලැරන්ස් nemei kiyanne man hithanne.lyrics music witharai man hithanne .මොකක්ද දන්නේ නෑ ඇත්ත නම.
කෝ බන් මේකේ ක්ලැරන්ස්?
------ Post added on Aug 22, 2021 at 11:31 AM
යුහානා බක්ස් කියලම තිබ්බ නම් මරුජෙමිනි කාන්තා මැලේ මචං,මුල් කාලේ ඔය ගොඩක් සොශල් සර්කල්ස් වල හිටියේ මැලේ බර්ගර් මිනිස්සු තමයි...ඔන්න ඔකේ යට බලන්න
![]()
දැස පියා ගත් කල කියන්නෙ ජොර්ජ් සේනානායකයි,ජැක්සන් ඇන්තනියි මචං,ටෙලි නාට්‍ය විඩියෝ එකේ ක්ලැරන්ස් නැ..
කෝ බන් මේකේ ක්ලැරන්ස්?
------ Post added on Aug 22, 2021 at 11:31 AM