Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මහා සoඝ රත්නය විසින් පොන්සේකා මහතාට අo තිබේදැයි පරීක්ෂා කිරීම

    d8f51a17710f1bf4f2605dfad392c61a6g.jpg

     
    • Like
    Reactions: f 16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්පේ මේකක් දැක්ක කල් :lol::lol::lol:
    මොකද මේ කටිටිය වල් වැදිල :P:P
    කෝ බන් උබලගෙ සුද්දඑනව කියුව නේද ෆොන්සේකා බේර ගන්ඩ, කෝ සුද්ද ?? :rolleyes::lol:
    අපරාදේ මම හැදුව බංකරේ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අදට සුද්දා‍ගේ පෙත්සමට දින 7ක් ගතවි ඇත,
    ඒත් සුද්දා පැමිනියේ නැත. :lol:
    සුද්දා ‍ෆොන්සේකාව බේර ගන්නේ,පෙත්සමේ තුන්මාසේ දානයට පසුවද? :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර white house එකට යවපු පෙත්සමට මොකද උනේ? ඇයි ඒ ගැන කිසිම news එකක් නැත්තේ :confused:

    මම හිතන්නෙ සුද්දට තමන්ගෙ කටු ලොවපු කුක්කො ගැන එක්කො අමතක වෙලා :P
    තැන්නමි ලබන අවුරැද්දෙ එන්ඩ හිතාගෙන ඉන්නවද දන්නෙ නැනේ :lol::lol:
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මම හිතන්නෙ සුද්දට තමන්ගෙ කටු ලොවපු කුක්කො ගැන එක්කො අමතක වෙලා :P
    තැන්නමි ලබන අවුරැද්දෙ එන්ඩ හිතාගෙන ඉන්නවද දන්නෙ නැනේ :lol::lol:

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට මේ පොටෝ එක දැකලයි මතක්............උනේ
    දැනෙනා ලෙසට නැත දෙදෙනා සම........වෙන්නේ
    පැනයක් තිබේ ගොලයිනේ අහ...............ගන්නේ
    කොහොමද ෆොන්සේක කරුනට සම......වෙන්නේ
     
    Last edited:

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    419380_333864569989751_137561989620011_943107_845955289_n.jpg



    මහින්ද මහත්තයෝ !අතරමගදී ගඩාෆි හමුවුනොත් මතක ඇතිව මේ පණිවුඩය දෙන්න............
    ------------------------------------------------------------------------

    සාමාන්‍ය පඩිය-2002 දී-රු.8,000/- 2012 දී රු.25,000/- වැඩිවීමේ ප්‍රතිශතය 212% යි

    පාන් -2002 දී රු.14/-2012 දී 58/- වැඩිවීමේ ප්‍රතිශතය 314.28% යි

    පෙට්‍රල් -2002 දී රු.50.25/-2012 දී 150/- වැඩිවීමේ ප්‍රතිශතය 198.51% යි

    ඩීසල් -2002 දී රු.22.50/- 2012 දී 115/- වැඩිවීමේ ප්‍රතිශතය 411.11% යි

    භූමිතෙල් -2002 දී රු.19.50/- 2012 දී 110/- වැඩිවීමේ ප්‍රතිශතය 464.10% යි

    ගෑස් -2002 දී රු.750/- 2012දී 1,890/- වැඩිවීමේ ප්‍රතිශතය 212%

    පාන් සහ ඉන්ධන වල මධ්‍යස්ත වැඩිවීමේ ප්‍රතිශතය 307.98% කි

    පඩි වැඩිවීමේ ප්‍රතිශතය -212% යි

    එසේනම් තව 50%ක හෝ පඩි වැඩි වීමක් නොවී ජීවත් වන්නේ කොහොමද?

    • හම්බන්තොට වරායට නැවක් ඇවිත් ආදායම් වැඩිවන තුරු බලා සිටිය හැකිය
    • රන්මිණිතැන්නට ස්පීල්බර්ග් ඇවිත් ජාත්‍යන්තර චිත්‍රපටයක් හදා අපට ඩොලර් කන්ටේනරයක් ලැඛෙන තුරු බලා සිටිය හැකිය.
    • නොරොච්චෝලෙන් අඩු මිලට විදුලි බලය කක්කුස්සියටම ගෙනත් දෙන තුරු බලා සිටිය හැකිය.
    • මත්තල ගුවන් තොටුපොලට පිටකොටුවේ බස් නැවතුමට බස් යන එනවා මෙන් ජාත්‍යන්තර අහස් යානා නග්ගන බස්සන දිනය දක්වා බලා සිටිය හැකිය.
    • හම්බන්තොට ක්‍රීඩාංගනවල ඔලිම්පික් උළෙල පැවැත්වෙන දා වන තුරු බලා සිටිය හැකිය.

    මෙසේ බලා සිටිය නොහැකි නම් පවුලේ කෙනෙකු එන්ජීඕවක උපදෙස් අනුව හෝ ෙජ්වීපී උපදෙස් අනුව දේශප්‍රේමී ආරක්ෂක භටයන්ගේ ෂූටින් ප්‍රැක්ටිස් එකක ඉලක්ක පුවරුව ලෙස යවා රුපියල් ලක්ෂ 5 ක් රාජපක්ෂ ශ්‍රීමතාණන් අතින් ලබා ගත හැක. එකම පවුලේ දෙදෙනෙකු යවන්නේ නම් ලක්ෂ 5 බැගින් ලක්ෂ 10 ක් නොව අතිරේක ලක්ෂයක බෝනස් දීමනාවක් ද ලබා ගත හැක.

    එම මුදලින් නාමල් බේබිගේ තාරුණ්‍යයට හෙටක් සමග එක් වී බිස්නස් කර ලැම්බෝගිනි වර්ගයේ අති නවීන කාරයක හිමිකරුවෙක් වී අධිවේග මාර්ගයක් දිගේ සංවර්ධනයේ ආශ්චර්යය කරා පවනට බඳු වේගයෙන් යා හැකිය.

    අතරමගදී කර්නල් ගඩාෆි එහෙම හමුවුවහොත් මහින්ද රාජපක්ෂ ඔහු සොයා ලඟදීම එන බව මතක් කරදී යන්න අමතක කරන්න එපා.
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මට මේ පොටෝ එක දැකලයි මතක්............උනේ
    දැනෙනා ලෙසට නැත දෙදෙනා සම........වෙන්නේ
    පැනයක් තිබේ ගොලයිනේ අහ...............ගන්නේ
    කොහොමද ෆොන්සේක කරුනට සම......වෙන්නේ