මෙයා තරම් තම මවු රට පාවා දීපු කෙනෙක් මුළු ලංකාවටම පහල වෙලා නැහැ. ලෝකෙ ඕනම රටකට ගිහින් සාක්ෂි දෙනවයි කිව්වනෙ අපේ හමුදාව යුධ අපරාධ කලා කියලා. එහෙම දේශ ද්රෝහියෙක්ව තමයි මේ ගොන් හැත්ත උඩ දාගෙන දුවන්නෙ ජය වේවා කිය කිය.
SF කියන්නෙ තමන්ගෙ ජීවිතේ බේරා දීපු රණවිරුවාටත් අවලාද කියපු අමනයෙක්. මේවා නොදන්න එවුන් හිතාගෙන ඉන්නෙ මේකා දෙවියෙක් කියලා. ඔහොම යං..... බලමුකො මෙයාගෙ බල තන්හාව කෙළවර වෙන හැටි....
මොනවා වුනත් SF එළියට ආවෙ ජනාධිපති තුමාගෙ අත්සනේ බලයෙන්. අද එළියට බැහැලා පඩ ශෝ දාගෙන යනවා කෙළෙහිගුණ නැති බල්ලා.....

