Gen Z ඇත්තටම මෙහෙමද?
helplesser Well-known member Nov 20, 2017 18,007 27,636 113 36 Mirihana alis.alberta.ca Feb 7, 2026 #1 Reactions: urajdrlk, Cypress, Kolama and 1 other person
Blair Solari Well-known member Dec 9, 2025 2,522 1,977 113 Feb 7, 2026 #2 ඔව්, අන්කල්. ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ Reactions: Monte Cristo and negombokollo
Gingy Well-known member Oct 23, 2023 6,858 12,870 113 Feb 7, 2026 #3 දැන් දැන් නම් 2005ට කලින් වගේ උන් හොඳයි. ඕක කලින් පරම්පරා වලට `Genz නොතේරීමද බන්දා. හෙණට අවුල් තිබ්බා පහුගිය අවුරුදු වල. දැන් අපි කන්සල්ට් කරනවා Genz උන් තියාගෙන මරෝලා වැඩ ගන්නෙ කොහොමද කියල. ඉඳපල්ලා වීඩියෝ එකක් හදන ගමන් ඉන්නෙ දාන්නම් මේකෙත් Reactions: thisNameIsForElakiri and Blair Solari
දැන් දැන් නම් 2005ට කලින් වගේ උන් හොඳයි. ඕක කලින් පරම්පරා වලට `Genz නොතේරීමද බන්දා. හෙණට අවුල් තිබ්බා පහුගිය අවුරුදු වල. දැන් අපි කන්සල්ට් කරනවා Genz උන් තියාගෙන මරෝලා වැඩ ගන්නෙ කොහොමද කියල. ඉඳපල්ලා වීඩියෝ එකක් හදන ගමන් ඉන්නෙ දාන්නම් මේකෙත්
helplesser Well-known member Nov 20, 2017 18,007 27,636 113 36 Mirihana alis.alberta.ca Feb 8, 2026 #4 Blair Solari said: ඔව්, අන්කල්. ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ Click to expand... තාම ජෙන් සී පගෙක් එක්ක වැඩ කරන්න සෙට් වෙලා නෑ.
Blair Solari said: ඔව්, අන්කල්. ක්‍රින්ජ් යූටියුබ් ශෝර්ට්ස් වල පෙන්නන විදිහට තමයි හැම දේම වෙන්නේ Click to expand... තාම ජෙන් සී පගෙක් එක්ක වැඩ කරන්න සෙට් වෙලා නෑ.
Blair Solari Well-known member Dec 9, 2025 2,522 1,977 113 Feb 8, 2026 #5 helplesser said: තාම ජෙන් සී පගෙක් එක්ක වැඩ කරන්න සෙට් වෙලා නෑ. Click to expand... හොදයි