Gen Z උන් එක්ක තරහා උන් එන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. Department ekakata wada karanna assign karanawaa only, overall company eka gana information dan inna ayata wage denne na

    2. Awaa welee idan wada witharaiyi apita unath inna un kiyanne GM kanake ge salary eka mecharaiyi arawa baila thama, apita ara job ekan ma goda yanna puluwan kiyala mind set ekake hadenawaa.

    3. Intern kaledi wada kaloth Job eka sure, eka nisa mahansi wenna kiyanawaa. (mokada bung ape kaledi attatama apita online earning gana dan thiyanawa wage trends na. aduma IG eka wath minissu hariyata use karee nathi kalayak business walata). Work life balance left

    4. Office premises dan thiyana ewa wage siraa na.

    5. Work from home kiyala deyak naa

    6. parana widiyata hithana managers la, Assitant managers la wadi. Ithin un parana widiyata ma yanawa aluth dewal use karanna asa na. unge life ekama job eka witharaiyi wena deyak naa

    thawa deyak thama dan inna 20-25 un wagee newee a kale aya ehama okkoma open na katha karanan bayayi bung. dan inna podi un ehama na aiyth open katha karanawa fun ekee friendly innawa

    ape kaleta wadaa anith eka dan inna 20-25 kello tikath lassaniyi, hondata andala karala innawa :yes:;)


    Aniwa unta eka danna ona story ekata. ehama denne nathnam Intern enneth na samahara un :yes::yes:
    ------ Post added on May 9, 2023 at 9:33 AM

    කොහොමත් මචන් අලුත් ජෙනරේෂන්ස් කලින් ජෙනරෙෂන්ස්වලට වඩා බුද්ධිමත් සහ දක්ෂයි කියලා කියනවා නේද? :rolleyes:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    කොහොමත් මචන් අලුත් ජෙනරේෂන්ස් කලින් ජෙනරෙෂන්ස්වලට වඩා බුද්ධිමත් සහ දක්ෂයි කියලා කියනවා නේද? :rolleyes:
    ඒකම තමයි ඊට කලින් ඉපදිච්ච (සමහර) උන් උන් එක්ක තරහා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒකම තමයි ඊට කලින් ඉපදිච්ච (සමහර) උන් උන් එක්ක තරහා

    අලුත් ජෙනරෙෂන් එක කොහොමත් ඊට කලින් ජෙනරෙෂන් එකෙන් බැනුම් අහනවා බං. ඒක හැටි. :cool:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කොහොමත් මචන් අලුත් ජෙනරේෂන්ස් කලින් ජෙනරෙෂන්ස්වලට වඩා බුද්ධිමත් සහ දක්ෂයි කියලා කියනවා නේද? :rolleyes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Kolama

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,834
    9,978
    113
    මාත් එහෙම අවුලෙන් හිටියේ. දැන් එහෙම නෑ. ඕකට ලොකුම හේතුව අපේ සෙට් එක වැඩිහිටි උන්ට ගරු කරලා කතා කරා Gen Z එහෙම නෑ කියලා. සහ ඕක Page හුයන්නලා එහෙම ලොකුවට මාකට් කරන්ඩ ගත්තා. ඊටපස්සේ උන්ව කොන්කරන්න වගේ දෙයක් ඇති උනා. මමනම් කියන්නේ අපේ Gen එක වගේම තමයි උනුත් කොකෙත් හරක්, කමකට නැති අලි ඔලුවෙන් ඉන්න එවුන් ඉන්නවා. පොඩි උන්ට අවුලකට තිබ්බේ උන් ටෙක්නොලොජි එක්කම හැදුනා. හිතෙන හිතෙන දේවල් දාන්න platform තිබ්බා. අපිට එහෙම තිබ්බේ නෑ. ඒවගේ තියෙන ඇරියස් එහෙමත් අපේ උන් කවර් කරනවා. අපිටත් එහෙම තිබ්බනම් අපිත් ඔය මෝඩයි කියන tiktok එහෙම කරන්ඩ තිබ්බා. අනික අපේ පොඩි කාලෙට වඩා දැනුම තියෙන සමාජයක් උන් ආශ්‍රය කරේ. රැප් සීන් වලින් එහෙම වෙනසක් උණා. පණ්ඩිතයි. හැම දේම ප්‍රශ්න කරනවා. අපි හැදුනේ එහෙම ප්‍රශ්න කරන විදියට නෙවෙයි. ඒවා තමයි ඔය අවුල්. උන් එක්ක ෆිට් උනාම එහෙම ලොකු අවුලක් නෑ. අනිත් එක අපේ Gen එකට වඩා උන් ඉක්මනට හැදිලා සහ උසයි. ඕවට පොඩි පොඩි අවුල් තියෙනවා ඉතින්. දැන් මාව මරන් කන්ඩ එපා.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    "Jay Z" ට නම් එහෙම ලොකු මනාපයක් නෑ. මං රැප් අහන්නෙ නෑ, මහත්තයො. :sorry:

    MV5BNDcwOTc0NjI0OV5BMl5BanBnXkFtZTcwNjE1MDc0OQ@@._V1_FMjpg_UX1000_.jpg
    Beyonce th me mihawa Banda nam oyalata bari na! Common!!!!
     

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    @avjayarathne මේ පේන්නේ නැද්ද හැසිරීම අන්තිමයි. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ. අන්තිම කැත විධියට කතා කරන්නේ.
    වගකීමෙන් කියන්නෙ හැමෝම එහෙම නෑ. හැබැයි දැන් බහුතරයක් එහෙමයි. එහෙම කියලා හැමෝටම බනින්න එපා

    1699726442887.png
    Gen z ලට බනින උන් මාර සේවයක් රටට කරලා තියෙන්නේ. මං කියන්නෑ අපේ Gen එක තමා හොදම කියලා. ඒ උනත් 2000ට කලින් උනත් පස්සෙ උනත් පොන්නයො පොන්නයොම තමයි උන් එදත් තව එකෙක්ට දෙකට නැමිලු පුකයි කෙලයි දුන්නා අදත් පුකයි කෙලයි දීලා ඇරපං කියලා ඉන්නවා
    ------ Post added on Nov 11, 2023 at 11:49 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,344
    100,197
    113
    වගකීමෙන් කියන්නෙ හැමෝම එහෙම නෑ. හැබැයි දැන් බහුතරයක් එහෙමයි. එහෙම කියලා හැමෝටම බනින්න එපා

    View attachment 218856 Gen z ලට බනින උන් මාර සේවයක් රටට කරලා තියෙන්නේ. මං කියන්නෑ අපේ Gen එක තමා හොදම කියලා. ඒ උනත් 2000ට කලින් උනත් පස්සෙ උනත් පොන්නයො පොන්නයොම තමයි උන් එදත් තව එකෙක්ට දෙකට නැමිලු පුකයි කෙලයි දුන්නා අදත් පුකයි කෙලයි දීලා ඇරපං කියලා ඉන්නවා
    ------ Post added on Nov 11, 2023 at 11:49 PM
    බොගේ පොටෝ එක දැක්කම පේනවා ඉතිං ගරු කරන හැටි. 🤣🤣
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Moko ape gen eka kiyala rata surapurayak kala ya. Apiyi kalin eunui sahanadara walin kala kala rata bankrupt karala dakane unta bara dunne 🤣
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මට නම් එහෙම තරහක් නෑ. ඔය පරම්පරා දෙකේම පිස්සෝ ඉන්නවා.

    ගොඩක් අය බනින්නේ දැන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. හැබැයි ඉතිං පරම්පරා දෙකේම පිස්සෝ ඉන්නවා ඒ වගේම progressive විදියට ඉදිරියට යන එවුනුත් ඉන්නවා. විශේෂයෙන් Gen Z එවුන්ගේ. හැබැයි උන් හැංගිලා උන්ගේ පාඩුවේ වැඩේ කරගෙන ඉන්නවා. ඒක නිසා එළියට පේන්නේ අර පිස්සෝ ටික විතරයි.
    Gen Z ekek
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හම්මෝ රට මේ වගේ තත්වෙකට ඇවිල්ලා ණය වල හිරවෙලා තියෙන්නේ genZ එකට කලින් හිටපු අයගේ මොලේ වැඩි නිසා වෙන්න ඇති එහෙනම්. :yes: