ඇයි ඔයාලා gen z එක්ක තරහා.....
Millennials තමයි ගොඩක් බයින්නේ... මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද??
Millennials තමයි ගොඩක් බයින්නේ... මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද??
Who cares about those f#ckers...ඇයි ඔයාලා gen z එක්ක තරහා.....
Millennials තමයි ගොඩක් බයින්නේ... මේකට මොකක් හරි හේතුවක් තියෙනවාද??
Pissuda ban, Api kawadawath e level ekata chora wela ne. Dan inne amu sakkili. Ammala tathala ponnayoda manda unge kanata gahala hadanne naththe. Issarahata ena generations wala winaya, self control kiyana eka naththatama nathi wela yai.ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...
හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
අපි ඔච්චර වද දීලා නෑ.ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...
හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...
එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.තරහා වෙන්න අපි යාලු වෙලා හිටියෙ නෑ![]()
මේ කවුද??@avjayarathne මේ පේන්නේ නැද්ද හැසිරීම අන්තිමයි. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ. අන්තිම කැත විධියට කතා කරන්නේ.
මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්ඊයෙ වෙසක් බලන්න යනකොටනං, යකඩ හීන කාරයො, ත්‍රීවීල්, ස්කූටර් වලින් ගංජ ගහල වගේ පාරෙ යනකොට හෙන තරහක් ආව...
හැබැයි ඒ සිතිවිල්ල එනවත් එක්කම, අපිත් ඒ කාලෙ පුටාර් වල යන කොටත් පාරෙ යන අනික් උනුත් අපිට කුණු බැනුම් බනින්න ඇති නේද කියල ඒ ගැම්මටම හිත හදාගත්ත...

Genz එකේ මට පෙන්න බැරි එකෙක්. වැඩියෙන්ම අවුල පොර Azure උන්ට කඩේ යන්නේ.එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.
මේ කවුද??
මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්![]()
එහෙම අයත් ඉන්නව තමා.එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.
Pissuda ban, Api kawadawath e level ekata chora wela ne. Dan inne amu sakkili. Ammala tathala ponnayoda manda unge kanata gahala hadanne naththe. Issarahata ena generations wala winaya, self control kiyana eka naththatama nathi wela yai.
ඔවු හැබැයි... දැන් උන්ගෙ තැනක ගිහින් හැසිරෙන්න දන්නෙ නැති ගතියක් තියෙනව.අපි ඔච්චර වද දීලා නෑ.
අපිට සාපෙක්ස්ක්ෂ්ව අපේ වැඩිහිටියෝ වද දීලා නෑ. එහෙම තමා ඒක යන්නේ.
ත්‍රීවිල් හරක් මිරර් බලන්නෙ නැතුව ලඟ වනල කපල ඉස්සර කරනව. තව පොඩ්ඩෙන් මාත් බලං ඉද්දිම එකෙක් හප්ප ගන්නව හොඳම එකෙන්...එහෙම නෙමෙයි පෙලක් උන් හෙන අමුතු තරහක් තියෙන්නේ. උන් කරපු දේවල් කරලා නෑ වගේ දේවල් කියනවා.
මේ කවුද??
මටත් ඊයේ උන් එක්ක තරහක් ආවෙ. ත්‍රීව්ල් වලින් වටේට නලෝ නලෝ යනව හෙන රිස්ක් එකක් තියෙන වැඩක්නේ ත්‍රීවිල් වල සේෆ්ටි ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්![]()
https://elakiri.com/members/avjayarathne.578657/#profile-post-587880@avjayarathne මේ පේන්නේ නැද්ද හැසිරීම අන්තිමයි. වැඩිහිටියන්ට ගරු කරන්න දන්නේ නෑ. අන්තිම කැත විධියට කතා කරන්නේ.
"Jay Z" ට නම් එහෙම ලොකු මනාපයක් නෑ. මං රැප් අහන්නෙ නෑ, මහත්තයො.
![]()