Gendagam - Centigradz

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    පෙනුනට ඇස් දෙක වැඩක් නැ.. මොළය අන්ධනම්..
    එහෙමයි ලියවිලා තිබුනේ මේ පොළෝවේ ගෙන්දගම්..
    පමණ අපමණ දැන හදන පදනම.. ආතත විතත විතතාත දැනගෙන..
    ඇනගෙන.. දැනගෙන..
    අපි ජීවත් වුනොතින් හොදයි හය හතර දැනගෙන..
    කරන නොකරන හොද නරක දැන දැන..
    හමා ඒ එරිය සක සේ පසුපස..
    පෙරලමු දුරලමුද අනවශ්ය ජාති බේද..
    දෙපැත්තකට බෙදිලා බොරුවට ගහ ගෙන වැඩක් වේද..
    ඔලුවට එනකොට ජාති වාදිකම් ලම්බක හතරැස් ඡේද..
    මතක තියාගමු අපි ඔක්කොම එක මවකගේ දරු කැල නේද..
    නෙතින් ගිලිහුණු කදුළු බිදු එක එක...
    කැටි කොට ගොඩ නැගුවා ජීවිතේ ටික ටික...
    නමස්කාරය දෙමාපියන් හට..
    කොච්චර බිව්වත් නොමැකෙයි ඒ බිවු මවු කිරි වල ණය..

    ඇයිදෝ අපි වෙන්වෙලා..
    ලඟ සිටියත් ලංවෙලා..
    හදවත් නෑ එක්වෙලා..
    ජීවිත එක් තැන්වෙලා..

    සිහින ලොවක තනි වෙලා..
    ලෙන්ගතුකම් වලදමා..
    කුමකට ජීවත් වෙලා..
    මිනිසත්කම් හැරදමා..

    ලැජ්ජාව බය යන දේව ධර්මය හොඳින් දැන..
    හැඩට ඉඳන් ගැහුවා සෙල්ෆි තද තද...
    ඉගෙනුම වේනම් ඉරණම් විවරණ..
    අමතක නොකරමු කවදාවත් අපි දුක් විද විද ඒ ආ මග..
    සරම බැනියම රෙද්ද හැට්ටේ ඇන්ද ළමයි..
    තොප්පිය කරකවල අනික් පැත්ත දැම්මා තමයි..
    තරුණ ජවය ඉලක්කේ නිදහස් අහස..
    ගනිනු ඉගෙන හොදින් යරලව සස සහළ..
    හදවත මගේ කකියනකොට සමහර බොරු දැකලා..
    මොලෙන් කිව්වා කල්පනා කරලා තීරණ ගනින් කියලා..
    ලියලා මන් පතාත එකට සිඳලා..
    උගුරෙන් පහලට එලියට එළිසම හෙළ රැප් කරළිය සැමදා..
    දකුණ නැගෙනහිර ගාල්ල මාතර කොළඹ..
    උතුර බැසනාහිර කෝට්ටේ මහා නුවර...
    ජයතු නාදය හෙළ රැප් කියවෙන තාලය..
    මන්දිර පැල්පත් යන එන හැම තැන රැව්දේ අපගේ නාමය..

    සායම් ඉහිරුණු වත්සුනු තැවරුණු සුදුවන් මුව කමලේ..
    විෂ ඝෝර සර්ප විෂ ඇති හිත් මඩලේ..
    සුව කල හැකිය විෂ දලක සාපේ..
    ඖෂධ නොමැත මනු විසට රාළේ..

    ඇයිදෝ අපි වෙන්වෙලා..
    ලඟ සිටියත් ලංවෙලා..
    හදවත් නෑ එක්වෙලා..
    ජීවිත එක් තැන්වෙලා..

    සිහින ලොවක තනි වෙලා..
    ලෙන්ගතුකම් වලදමා..
    කුමකට ජීවත් වෙලා..
    මිනිසත්කම් හැරදමා..
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ගොන් ආතල් ගොඩයි ... ඒවා නිසා රැප් කිවුවමත් බඩ දනවා ලංකාවේ .. :baffled::baffled::baffled:

    ඒත්,

    දෙවියන්ගේ බාරේ
    මුඩුක්කුවෙන් එලියට
    සහ මේක (ගෙන්දගම්) අපිට බලාපොරොත්තුවක් ඉතුරු කරනවා. :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,731
    23,992
    113
    tracing Geo-location.. ... ...
    ගොන් ආතල් ගොඩයි ... ඒවා නිසා රැප් කිවුවමත් බඩ දනවා ලංකාවේ .. :baffled::baffled::baffled:

    ඒත්,

    දෙවියන්ගේ බාරේ
    මුඩුක්කුවෙන් එලියට
    සහ මේක (ගෙන්දගම්) අපිට බලාපොරොත්තුවක් ඉතුරු කරනවා. :yes:

    agreed :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ගොන් ආතල් ගොඩයි ... ඒවා නිසා රැප් කිවුවමත් බඩ දනවා ලංකාවේ .. :baffled::baffled::baffled:

    ඒත්,

    දෙවියන්ගේ බාරේ
    මුඩුක්කුවෙන් එලියට
    සහ මේක (ගෙන්දගම්) අපිට බලාපොරොත්තුවක් ඉතුරු කරනවා. :yes:


    :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මතක තියාගමු අපි ඔකොම එක මවකගේ දරුකළ නේද :no:
    ඔය ඔක්කොම වචන සින්දු වලට විතරයි වලංගු වෙන්නේ බන්.. යතාර්ථය සම්පූර්ණයෙන්ම වෙනස් :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113

    Vision777

    Active member
  • 11.gif
    11.gif