General Help Desk : Web Designing & Web Development
ඔන්න කට්ටියට වෙබ් ඩිසයිනිං හා ඩිවලොප්මන්ට් වලදි එන ප්‍රශ්ණ මෙතන දාන්න...
මම සහ අනිත් අය ක්ෂණිකවම උත්තර දෙන්නම්....
එක එක ත්රෙඩ් දාගෙන දගලනවාට වඩා එක ත්රෙඩ් එකකින්ම ඒ වැඩේ කරන එක හොදයි කියලා හිතුනා...ඉගෙන ගන්න කෙනෙකුට උනත් මේක කියවලා හොද දැනුමක් ගන්න පුළුවන් වෙයි....
--Singlish version of above text --
onna kattiyata web designing & development waladi ena prashna methana daanna...
mama & anith aya tak gala uththara dennam...
eka eka thread daagena dagalanawata wada eka thread ekenma e wade karana eka hodai kiyala hithuna....
igena ganna kenekuta unath meka kiyawala hoda danumak ganna puluwan wei....
Sections --
1. Web Designing
2. Web Development
දැන් ඔබට අපගේ "එළකිරි Web Designers & Developers Group" එකත් එක්ක එකතු වෙන්න පුළුවන්...මෙතනින්
http://www.elakiri.com/forum/group.php?groupid=122

- HTML
- CSS
- Java Script
- AJAX
- & All other
2. Web Development
- PHP
- ASP
- jQuery
- Content Management Systems (Joomla, Wordpress, Drupal ...blah blah blah)
- Script Installation
- Template Designing
- Mail Server Setup

Last edited: