General Sarath Fonseka

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    The Presidential Election has been systematically rigged by the Sri Lankan Government with the Election Commissioner placed under house arrest with immediate effect to suppress the electoral outcome.


    All the election results released so far have been manipulated. Do not trust the results being presented to you as election results. These are not official results.


    The Government has ordered General Fonseka and his entire family to be arrested with immediate effect. Members of the military have been deployed with weapons and have now surrounded the hotel and are waiting for the final orders to arrest everyone!


    Gajaba reg. of the SLA has surrounded the hotel GSF and the other opp. leaders are in. They are not allowing any of the media personels to come in as well the EC is under house arrest & The election results are being cheated by giving an extra 50% on the votes.


    Gov Media have been surrounded by army and gov media try to make a news of Sarath Fonseka tried to flee the country.

    siyawase wihiluwa :lol:
     

    nextcool

    Banned
    Nov 16, 2009
    156
    1
    0
    thawa aurudu 8k nikan p anduwata ubalata nikan salli gewanna puluwan nisane aimath aragatte Maha Rajawa...dan ithin kapiya illan
     

    Wal Bada

    Well-known member
  • රජතුමගෙ ප්රජත්රන්තවාදය මෙයද?? හංසයගෙ දිනුම මංකොල්ලා කමින් රටෙ ප්රජත්රන්තවාදයට ගසන මරු පහරට වගකිව යුත්තො රාජ ගැත්තන්ය.... හංසයා පියාපත් විහිදනු ඇත... දෙශප්රෙමි ජනතවනි සැරසෙනු!!!!
    හංසයා පියාපත් විහිදීම
    _41354278_deadswan.jpg
     

    nextcool

    Banned
    Nov 16, 2009
    156
    1
    0
    me machn tharaha wenna epa uba dannawada kiyahan hora chada danne ganan karana gaman kiyala :P

    ane ban danna magulak katha karahan :dull::dull::dull:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දුකයි තමයි යුරජ් අයියේ මොනවා කරනද තිත හදාගෙන ඇත්තට මුහුන දෙන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්‍රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්‍රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්‍රිය කර ඇත.

    Source

    :angry: :angry:
     

    oracle

    Member
    Feb 14, 2008
    105
    3
    0
    Doha
    මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්රිය කර ඇත.
     

    yoshrox

    Member
    Sep 15, 2008
    627
    1
    0
    34
    Kohuwala
    ane people....am teling with a reliable source..dun ask me who or how..just thought of clarifying...mahina dun hv nythng to arrest him..and finally http://www.adaderana.lk/news.php?nid=7012 proves it too..he s just frustrated...i thought hed b a gentlement and accept da defeat...mahinda dun hv nythng to kill him ...dats it..dun arugue u all..ts all rumours..+ dun beleive all jazeera SF has already told bad abt country...anik ewun uda panapana hina wenawa athi :S :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Breaking news! (Boruwak viya heka, meya mata esunu paridi we)

    :angry: මැතිවරණ කොමසාරිස් තුමා බලෙන් අරලියගහ මන්දිරයට ගෙන ගොස් ඔහුට බලපෑම් කර ඡන්ද ප්‍රතිපල වෙනස් කල බවට ආරංචි පැතිරේ.. මේ මොහොතේ ලැබෙන ආරංචි වලට අනුව මැතිවරන කොමසාරිස් තුමා මෙම බලපෑම් නිසා අසාද්‍ය ලෙස රෝගාතුර වී කොළඹ රෝහලකට ඇතුලත් කර ඇත.... :no: ( :rolleyes: මෙය නිල නොවන ආරංචියක් බැවින් පචයක් වීමේ වැඩි සම්භාවිතාවයක් ද ඇත )