GENERAL STRIKE ON 20TH. 🔴BREAKING

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,106
    36,128
    113
    කෑගල්ල
    වැඩියේ දෙයක් නෑ. කලු අදිනවා කියලා තමා ආරන්චිය. Union තියෙන්නේ සේවකයාගේ හො සෙවාදායකයන්ගේ ඇතිවන ගැටලු නිරාකරනය කරගන්න මිසක් ස්ට්‍රයික් කරන්න නෙමේ. මේවගේ රටේ අවශ්‍යතාවකට ක්‍රියත්මක උනා කියලා වරදක්නෑ. උන් පවුද්ගලික නෙමේ ජොබ් එකේන් අයින් වේන්න උනත් කැමතියි බහුතරයක්.
    උබලා මේ රාජපක්ශලා ගේ ඇටේලෙවකාලා හිගන පඩියට රස්සාවක් අරගෙන බලේ අඩුවෙනකොට රට වලපල්ලට යවන්න අටවගත්ත සමිති එක්ක union පටලවගන්න එපා. :lol: :lol: